~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ සුදු සීයේ විටක් කමුද, නැතම් දවල්ට කාපු ගමන්ද

    කෝ අර කටුස්ස , දැක්කෙත් නෑ

    විට කන්න හොඳ නෑ මිනිහෝ.පිළිකා හැදෙනවා.සිගරට් බොන්නත් හොඳ නෑ.ඒත් පිළිකා හැදෙනවා.

    තේ එකක් තිබුනනම් මරු.

    කටුස්සා ඊයේ කසිප්පු බොන්න යනවා කිවුවා.බැරල් එකට වැටිලද දන්නෑ.
     
    විට කන්න හොඳ නෑ මිනිහෝ.පිළිකා හැදෙනවා.සිගරට් බොන්නත් හොඳ නෑ.ඒත් පිළිකා හැදෙනවා.

    තේ එකක් තිබුනනම් මරු.

    කටුස්සා ඊයේ කසිප්පු බොන්න යනවා කිවුවා.බැරල් එකට වැටිලද දන්නෑ.

    විට කාහං. දුංකොළයි හුණුයි කන්න එපා. අනික හපේ කටේ තියන් ඉන්නත් එපා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    විට කන්න හොඳ නෑ මිනිහෝ.පිළිකා හැදෙනවා.සිගරට් බොන්නත් හොඳ නෑ.ඒත් පිළිකා හැදෙනවා.

    තේ එකක් තිබුනනම් මරු.

    කටුස්සා ඊයේ කසිප්පු බොන්න යනවා කිවුවා.බැරල් එකට වැටිලද දන්නෑ.

    උබ ඌවත් බීවද , පව් අර අසරන කටුස්ස , රහ ඇති නේද වෙනදට වඩා