~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    එහෙනම් වැඩක් නෑ, අවුලක් නෑ කොට්ස්. මං පොඩි සමීක්ෂණයක් කරේ.. මේ උඹේ නම මොකද්ද නිහාල් නෙවේනෙ

    boru kiyala wadak nehe ban.atthma kiwwoth yaluo kiyala inne 1y dennay.unge wadawalata yanna beri welama wadi asrayak neha
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මං කියන්නම් එයාට. මාත් ඔය ගොන් වැඩේ කලා ආපු මුල් දවස්වල.

    නෑහ් :lol::lol::lol:
    අපරාදෙ :baffled::baffled:


    මගේ යාලුවෙක් ඉන්නවා මෙහේ,

    ඌත් ඔය වගේමයි , ඒ පෙනුමමයි, මන් හිතුවේ ඒ මගේ යාලුවා කියලා , ඌ කොන්ඩේ කපන්නෙත් ඒ වගේමයි, ඔය වගේමයි, ඒ [පාටමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ නම් මිනිස්සු කන්නේ. උඹ බොන්නේ

    බොන එක හොඳයි.හානියක් වෙන්නේ නෑනේ.ඔය අක්මාවට,වකුගඩු වලට පොඩි එක්සසයිස් එකක් හම්බවෙනවා ටිකක් බිවුවම.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    නෑහ් :lol::lol::lol:
    අපරාදෙ :baffled::baffled:


    මගේ යාලුවෙක් ඉන්නවා මෙහේ,

    ඌත් ඔය වගේමයි , ඒ පෙනුමමයි, මන් හිතුවේ ඒ මගේ යාලුවා කියලා , ඌ කොන්ඩේ කපන්නෙත් ඒ වගේමයි, ඔය වගේමයි, ඒ [පාටමයි

    කොළඹ ද? මොනා කරන කෙනෙක්ද? මෙයා ගාල්ලෙ.
     
    බොන එක හොඳයි.හානියක් වෙන්නේ නෑනේ.ඔය අක්මාවට,වකුගඩු වලට පොඩි එක්සසයිස් එකක් හම්බවෙනවා ටිකක් බිවුවම.

    පොඩි එක්සයිස් ගන්න ගානට බීලා ඉන්නවනම් බැරිය.. මොලේටයි කටටයි අතපය වළටයි එක්සයිස් වෙන්න වදින එකනෙ අවුල