~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පොඩි එක්සයිස් ගන්න ගානට බීලා ඉන්නවනම් බැරිය.. මොලේටයි කටටයි අතපය වළටයි එක්සයිස් වෙන්න වදින එකනෙ අවුල

    ඔව් ඔව් ඔය චමින්ද අයියා උස්සගෙනලු ඉන්නෙ බීපුහාම :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    පොඩි එක්සයිස් ගන්න ගානට බීලා ඉන්නවනම් බැරිය.. මොලේටයි කටටයි අතපය වළටයි එක්සයිස් වෙන්න වදින එකනෙ අවුල

    හා හා එහෙම බොන්න හොඳ නෑ.එක්සසයිස් වැඩිවෙලා අක්මාව,වකුගඩු පරලොව යන්න පුලුවන්.පමන දැනගෙන බොන්න ඕනි.
     
    මෙතනින් තේ එකක් බීල මහන්සිය නැති කරගෙන එන්න....
    . ζξ
    ┌─┬┐
    │☆├┘
    └─┘

    හොට් ටී

    අනික් අයට සීතල වතුර

    ආධාර yasi 96ට පිං පිණිස

    ඕකෙත් මුලින්ම ඇවිල්ලත් 3 :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇමීට දවස් තුනක් මිස් වුනානේ වැඩ හින්දා :oo: උඹව නම් අල්ලන්න හිතන්නවත් බෑ

    මමත් වැඩිය දැම්මෙ නෑ ඉස්සෙල්ලා, සාර මට වඩා 300කටත් වඩා ඉස්සරහින් හිටියේ:baffled: ගිය සතියේ ගෙදර හිටියානේ :baffled:,
     
    සාර #තහනම් වචනය# කරන්න ගත්තානේ, ඒ හින්දා පහුවුනා :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොමද මිනිහෝ මියෝචිච් දෙන දිවිල්ල..
    අර මූසලය ෆස්ට් රවුන්ඩ් නොකවුට්..