~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ඉතින් අපිට ලේසි.
    මුන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ XP කම්පියුටර්ස් තියාගන්ඩ එපා කියල
    අපිත් එක්ක ආගිවූ කරන්ඩ එනවා අප්ඩේට්ස් වලින් ලොකු ඉෆෙක්ට් එකක් වෙන්නේ නෑ කියල :lol::lol::lol:

    :lol::lol: දැන් එහෙනම් කියල අප්ඩේට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි අවුල තියෙන්නෙ වැඩ කරන අයට වෙනම ට්‍රේන් එකක් දෙන්න වෙනව.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    1.rathu ramu tesla car ekak genath..thawa eyage laga thiyena pistal eke 4tos damma...
    2.dilzz ta bade amaruwak...
    3.sandamol hoya ganna na
    4.aluth kenek awa bachi kiyala...
    5.kuku mawa dala giya.
    6.malinga aiya post 50000 damma.
    7.arrow as wala asaneepeta beth ganna giya..thawa wedding ekakata nangi ekka gihin kathawak hadagena husband and wife kiyala..
    8.roaita exam nisa pissu wage...eth eka 17 hoda wei....
    9.katus agiya athak na..
    10.akita dengu nemei virs una.
    11.garus hoya gannath na..
    12.ashenta kellek set wegana enawa..
    Hammoooo mahansi...thawa kawada amathaka une....

    :( mawa amathakai...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ ඒවාද රැට කන්නේ

    මට නෙමේ බන්, හෙට ශනූට උදේම ඕන කීවා,
    මාත් ඉතින් මහන්සිය නොබලා කැපුවා,
    නැත්නම් කිරි බෝතලේ හෙට දෙන්න පරක්කුව්යි කියලා දොවන්න වෙලා යන හින්දා :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට නෙමේ බන්, හෙට ශනූට උදේම ඕන කීවා,
    මාත් ඉතින් මහන්සිය නොබලා කැපුවා,
    නැත්නම් කිරි බෝතලේ හෙට දෙන්න පරක්කුව්යි කියලා දොවන්න වෙලා යන හින්දා :baffled:

    ඊය එමිල්
    පොඩි කමටද කියන කතා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි වෙන මුකුත් ජාති නැද්ද?

    මේ හරියේ හරියමන් කඩයක් නෑ කන්ඩ

    :lol::lol: දැන් එහෙනම් කියල අප්ඩේට් කරගන්න පුලුවන් වෙයි. හැබැයි අවුල තියෙන්නෙ වැඩ කරන අයට වෙනම ට්‍රේන් එකක් දෙන්න වෙනව.

    ඔව් ගොඩක් ලොකු රටවලට තමයි.

    ට්‍රේනින් ගැන උන් බලාගනී :rofl::rofl::rofl:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මට නෙමේ බන්, හෙට ශනූට උදේම ඕන කීවා,
    මාත් ඉතින් මහන්සිය නොබලා කැපුවා,
    නැත්නම් කිරි බෝතලේ හෙට දෙන්න පරක්කුව්යි කියලා දොවන්න වෙලා යන හින්දා :baffled:

    ඔව් ඔව් එහෙම කිව්වා තමා එකෙක් කිරි බෝතලයක් ඉල්ලුව ඌට් කවන්න තන කොල මිටියක් හොයල දෙන්න කියල ඕවට් කොහෙද මට වෙලාවක් .ඒක තමා උම්බෙන්ම් ඉල්ලන්න ඇත්තේ දැන් ඉතින් ඔක ගිහින් දෙන්න ඕන නැහැ උඹම ලෙහාගෙන කාපන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ හරියේ හරියමන් කඩයක් නෑ කන්ඩ

    ට්‍රේනින් ගැන උන් බලාගනී :rofl::rofl::rofl:

    එහෙනම් ඉතින් සාමාන්‍යය දෙයක් කන්න. නැත්තම් ඉතින් බොන දෙයක් තමයි.