ඒ ළමයට දැන් හැමෝම බත් කවන්ඩ හදනවලු ඔෆිස් එකේ,
ඉතින් කාගෙන් බත් කන්ඩද කියල හිතාගන්ඩ බැරුව ස්ට්රෙස්![]()
බොසාගේ බත් එක කාලා ඔක්කෝටම ඇමතුවා ඊයෙ..
බොසාගෙ අම්මා උයලා තියෙන්නෙ
ඒ ළමයට දැන් හැමෝම බත් කවන්ඩ හදනවලු ඔෆිස් එකේ,
ඉතින් කාගෙන් බත් කන්ඩද කියල හිතාගන්ඩ බැරුව ස්ට්රෙස්![]()
ඒක දැන් ලෝකයේ වැඩි වශයෙන් පැතිරී යන හානිකර වැඩසටහනක්. පරිගණක වයිරස් එකක් වගේ එකක්.
මොන කවුද කියන්නේ..කොහෙද

Ko me mortin eka.....
අලුත් පැච් ටික මේල් එකේ දාගෙන තියාගත්ත ම හැමෝට ම යව යව ඉන්න.
බීකරේ එක්කම පූවෙක් අහසේකවුද කියන්නෙ අර ඒක සයිලිකයෙක් තමයි කියල තිබුණෙ.![]()
සක්තිය තියෙන්ඩ එපැයි![]()
ඕකෙන් වෙන්නෙ ශක්තිය තවත් දවස් ගානකට ඔයාව දාල දුවනව බොසාගේ බත් එක කාලා ඔක්කෝටම ඇමතුවා ඊයෙ..
බොසාගෙ අම්මා උයලා තියෙන්නෙ



Mage lap ekanam poawe gahuwa....pc eka on karapu kalayak mathaka na...




කම්පියුටර් එකකින් නෙට්වර්ක් එකේ තව කමියුටර් එකකට විනාඩියකටත් අඩු කාලෙකින් පැතිරෙනවා. ඇඩෙනවා![]()
Mage lap ekanam poawe gahuwa....pc eka on karapu kalayak mathaka na...
එක දවසක් නොකා හිටිය කියල ශක්තිය නැතිවෙනව ද?ඕකෙන් වෙන්නෙ ශක්තිය තවත් දවස් ගානකට ඔයාව දාල දුවනව
මං යනවා බොලන්ලා ඉතිරි වෙලා හිටියොත් හෙට එන්නම්.. නැත්නම් රෑ එන්නම්
ලින්ක් ටික යවනවා හැමෝටම.
තාම හැබැයි මෙහෙට හිට් උනේ නෑ
මෙහෙට හම්බුනා ෂොට් එක ගිය ජනවාරි වල.
ඔව් ඉතින්. කොහොමත් ඉතින් පරණ ඒවට කේස්.



අහ. ලංකාවටත් අවුලක් වෙලා නෑ. සමහර රටවල තමයි ඉතින් ගොඩක් ඒ කේස් එක වෙලා තියෙන්නෙ.