~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Na ban. Hitata fit Na ban. Okkoma Wada awul wela tiyenne.
    Una monada Karane. Sl da inne

    නෑ බන්. සවුදි වල ඉන්නේ.
    IT ජොබ් එකක් තමයි කරන්නේ.

    උබට මෙතන ඕපන් කතා කරන්ඩ බැරි ප්‍රශ්න වෙන්ඩ ඇතිනේ තියෙන්නේ.
    හෙමිට එකින් එක විසදන්ඩ බලපන්.
    හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියනවා මචන්.
    මම උබට වඩා ප්‍රශ්න කෝටියක් තිබිල නිදහස් වුන එකෙක්.
    හැම පැත්තෙන්ම ප්‍රශ්න තිබුන.
    වැටෙන්ඩ එපා මචන් ප්‍රශ්න ආව කියල.
    උබටත් දවසක හද පායනවා කියල හැමදාම හිතට ගනින්
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    නෑ බන්. සවුදි වල ඉන්නේ.
    IT ජොබ් එකක් තමයි කරන්නේ.

    උබට මෙතන ඕපන් කතා කරන්ඩ බැරි ප්‍රශ්න වෙන්ඩ ඇතිනේ තියෙන්නේ.
    හෙමිට එකින් එක විසදන්ඩ බලපන්.
    හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියනවා මචන්.
    මම උබට වඩා ප්‍රශ්න කෝටියක් තිබිල නිදහස් වුන එකෙක්.
    හැම පැත්තෙන්ම ප්‍රශ්න තිබුන.
    වැටෙන්ඩ එපා මචන් ප්‍රශ්න ආව කියල.
    උබටත් දවසක හද පායනවා කියල හැමදාම හිතට ගනින්

    Ela ela macahn. Saudi kiyanne Dan ra neda ubalatath.
    Ow ban. Math balan innawa sobadarmaya Kawadda mage prashna wisadanne kiyala. Mama Nam loku mentality ekak thiyana kenek newe ban. Ikmanata fed up wenawa. Anyway that's life ban. Mama niditanawa machan. Gud luck and good night.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Ela ela macahn. Saudi kiyanne Dan ra neda ubalatath.
    Ow ban. Math balan innawa sobadarmaya Kawadda mage prashna wisadanne kiyala. Mama Nam loku mentality ekak thiyana kenek newe ban. Ikmanata fed up wenawa. Anyway that's life ban. Mama niditanawa machan. Gud luck and good night.

    එල මචන්.
    දැන් මෙහෙ රෑ 11.30යි
    ගුඩ් නයිට් මචන්.