~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ඒ වුනාට යාලුවෝ ගාව තියෙනවා , උන්ගේ හැටියටනම් බැටරිය මදි,

    හොදම ඊන් එක කියන්නද,

    ගිය මාසේ ට්‍රිප් එකක් ගියා, දිය ඇල්ල ගාවට යද්දි අම්බානට වහිනවා, 35ක් විතර හිටියා උන් ගාව තියෙන්නෙ සැම්සුන්ග් වල ගනන් වැඩි ඒවා ඇපල් ඒවා ගොඩක්ම උන් ගාව තිබ්බේ, ඒ වුනාට උන්ට ෆොටෝ ගන්ඩ බෑ එතන දිය ඇල්ලේ පැත්ත පලාතේ ගිහිල්ල , :lol::lol:

    ෆෝන් තෙමෙන හින්දා:lol::lol:,

    උන් එතන ෆොටෝ ගත්තේ මගෙ m4 aqua එකෙන් , 25000 ෆෝන් එකෙන්, :lol::lol:

    කැමරාව අරවා තරන් කොලිටි නැති වුනාට උන් ජාමේ බේරගත්තේ එතන ෆොටෝ ගත්ත හින්දා,
    නැත්නම් ට්‍රිප් එ ක ගිය නැති වුන කිය කියා හිටියේ කන්නෙලියේ කැලේ බැලුවා විතරයි කියලා :lol::lol:
    :lol::lol::lol:
    ඇපල් අලුත් එකේ වතුර යන්නෑ.....බැටරිය නම් පාවිච්චි කරන කෙනා අනුව තමයි...phone එකට ගැලපෙන බැටරියක් තමයි එවන්නෙ...අපේ උන්ට ඒව මදි.......⁣...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    s8 අලුතෙන් ම ආපු නිසා වැඩිය දන්නෙ නෑ...ආපු අලුත හොදයි...phone එකේ app දාලත් නෑනෙ.....යූස් කරන කෙනා අනුව තමයි බැටරි ආයු කාලය රැදෙන්නෙ

    උන් වීඩියෝ රේකොඩින්, ගේමින්, වීඩියෝ ප්ලේ කරල පෙන්නුවේ.
    ඔක්කොම ඉවර වෙලත් සම්සුන්ග් එක 35ක් ඉතුරු උන. ඇපල් එක ඩෙඩ්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි යකෝ ඇපල් 7 එක වොටර්ප්රුෆ් නෙ

    ඒවා ලගදිනේ අවේ, අනික 7 එකක් තියෙන උනුත් හිටියා, උන් වතුරේ දාන්න බයයි බන් :lol::lol::lol:

    ගෙදරින් පන්නයි කියලා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හැමෝටම සුබ රාත්‍රියක් වේවා ..
    මම යනෝ ....

    @එවිලෝ- ewwwwwwwwwwwwwwwwwwwwww :dull:

    සුබ රාත්‍රියක් සමඟ පැනි හීන.....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol::lol:
    ඇපල් අලුත් එකේ වතුර යන්නෑ.....බැටරිය නම් පාවිච්චි කරන කෙනා අනුව තමයි...phone එකට ගැලපෙන බැටරියක් තමයි එවන්නෙ...අපේ උන්ට ඒව මදි.......⁣...

    aඅලුත් එක ip68 නේද , මගේ එකත් එහෙමයි, ඒ වුනාට උන් වතුරේ දන්නෑ බයේ ගෙදරින් පන්නයි කියලා :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒවා ලගදිනේ අවේ, අනික 7 එකක් තියෙන උනුත් හිටියා, උන් වතුරේ දාන්න බයයි බන් :lol::lol::lol:

    ගෙදරින් පන්නයි කියලා

    සම්සුන්ග් s7 ඉදල වගේ මතක විදියට වොටර්ප්රුෆ් ගැහුවේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන් වීඩියෝ රේකොඩින්, ගේමින්, වීඩියෝ ප්ලේ කරල පෙන්නුවේ.
    ඔක්කොම ඉවර වෙලත් සම්සුන්ග් එක 35ක් ඉතුරු උන. ඇපල් එක ඩෙඩ්

    ඇපල් එකට වඩානම් අනිත්වේ බැටරි තියෙනවා නේද සාමාන්‍යයෙන්
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උන් වීඩියෝ රේකොඩින්, ගේමින්, වීඩියෝ ප්ලේ කරල පෙන්නුවේ.
    ඔක්කොම ඉවර වෙලත් සම්සුන්ග් එක 35ක් ඉතුරු උන. ඇපල් එක ඩෙඩ්

    samsung ඇපල් වලට තරඟයක් දෙන්නනෙ බලන්නෙ....S8 එක හොද බැටරියක් එක්ක දාන්න ඇති...ඔය video නම් විශ්වාස කරන්න එපා ගොඩක් ඒව කම්පැනි ප්‍රමොට් කරනව..උන්ට ගෙවනව
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    mama nokia pan boy kenek uncle. :)
    samsung apple dekatama gemata thama nokia 9 eka enne.

    my nokia history :

    3210, 6600, nokia n70, nokia n8, nokia C5-03, Nokia 635 :)

    නොකියා ෆෝන් මං ලගත් තිබුනා ඉස්සර..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    aඅලුත් එක ip68 නේද , මගේ එකත් එහෙමයි, ඒ වුනාට උන් වතුරේ දන්නෑ බයේ ගෙදරින් පන්නයි කියලා :lol::lol:

    1m ගැබුරු වතුරෙ විනාඩි 30 ක් තියනව ලු
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හුරේ 9000 යි පෝස්ට්

    rlrjY31.png


    qseYXKb.gif