හම්මෝ බන්
ඇත්තටම බල්ලෙක් සින්දුවේ ඉන්නවද කියලවත් ගානක් ගියේ නෑ බන් මම රෝස මල ලඟින් යන නමක් කියන්න කිව්වම මතක් උනේ රෝසා සින්දුව.
පස්සේ බැලින්නං බල්ලෙකුත් ඉන්නව එකේ![]()

wal ballek nehහම්මෝ බන්
ඇත්තටම බල්ලෙක් සින්දුවේ ඉන්නවද කියලවත් ගානක් ගියේ නෑ බන් මම රෝස මල ලඟින් යන නමක් කියන්න කිව්වම මතක් උනේ රෝසා සින්දුව.
පස්සේ බැලින්නං බල්ලෙකුත් ඉන්නව එකේ![]()

wal ballek nehනෑහ්, මම දක්සයානෙ
![]()
හොයාගත්ත හැටි ඕන නෑනේ
Umma okkoma evita...eya ne hari uththare dunne...

දැන් එහෙම කියල කුමන්ත්රනේ යට ගහන්ඩ හදනවා![]()

අනේ නෑ කුක්කට සරා වගේම අපිත් ආදරෙයි නෙ
ආ මගෙන් හුලං විස්කෝතුවක් හප හප ඉන්න![]()

අනේ නෑ කුක්කට සරා වගේම අපිත් ආදරෙයි නෙ
ආ මගෙන් හුලං විස්කෝතුවක් හප හප ඉන්න![]()

අනේ නෑ කුක්කට සරා වගේම අපිත් ආදරෙයි නෙ
ආ මගෙන් හුලං විස්කෝතුවක් හප හප ඉන්න![]()

හුලන් පුරවපුවනම් වැඩක් නෑ 
උබත් වල්නේ, කොල්ලෙක් දැක්කාම ඇබරෙන්නෙ![]()