~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,764
    21,065
    113
    adala nene
    හම්මෝ බන් :lol::lol::lol:

    ඇත්තටම බල්ලෙක් සින්දුවේ ඉන්නවද කියලවත් ගානක් ගියේ නෑ බන් මම රෝස මල ලඟින් යන නමක් කියන්න කිව්වම මතක් උනේ රෝසා සින්දුව.

    පස්සේ බැලින්නං බල්ලෙකුත් ඉන්නව එකේ :lol::lol:
    :lol::lol::lol::lol: wal ballek neh