~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    15යි මාස 120ක් ද
    ඊට වඩා ලේසි 10යි මාස 180ක් කිවුවනම්
    කොහොමද නුවර ට්‍රිප් එක?
    අර ගෑනුලමයගේ ෆොටෝ එකක් එවන්ඩ මට

    එහෙමනම් ඉතින් ඒ සේරටම වැඩිය ලේසියිනෙ මාස ගානම කිවුවනම් :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    itin yako dora wahalane thiyenne.
    anika kawuru hari dorata tattu kaloth mama ada gannawa :yes:
    හදිස්සියෙ උඹට කලන්තයක්, පපුවේ අමාරුවක් හැදුනා, ඉවරයිනේ බන් කාටවත් කතාකරන්නේ කොහොමද උදව් ඉල්ලලා :D උඹට ඇඳුම් අන්දන්න යන වෙලාවේ උඹ මැරිලා ඉඳි :lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙමනම් ඉතින් ඒ සේරටම වැඩිය ලේසියිනෙ මාස ගානම කිවුවනම් :lol::lol:

    එක තමයි.
    එක නිසා තමයි මම කෙලින්ම 25ක් කියල කිවුවේ :yes::yes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හදිස්සියෙ උඹට කලන්තයක්, පපුවේ අමාරුවක් හැදුනා, ඉවරයිනේ බන් කාටවත් කතාකරන්නේ කොහොමද උදව් ඉල්ලලා :D උඹට ඇඳුම් අන්දන්න යන වෙලාවේ උඹ මැරිලා ඉඳි :lol:

    oya gana nam math hithuwa ban..
    but samahara hoda dewal karaddi risk ekak ganna wenawa :yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකුත් නැතුව නිදාගෙන උදේ කාමරේට කවුරුහරි ආවොත් තොවිල් නටන්න වෙයිනෙ බන් :baffled:

    ආපො කවුද බං එහෙම නිදාගන්නේ.... අසානයා දැන ගත්තොත් විසුමක් වෙන්නෑ...