~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආපො කවුද බං එහෙම නිදාගන්නේ.... අසානයා දැන ගත්තොත් විසුමක් වෙන්නෑ...
    ඩිල් ඩුඩා එහෙමලු නිදාගන්නේ :D අසහන52 ට උගේ ගෙදර ඇඩ්‍රස් එක නං දෙන්න එපා ඔන්න කලින්ම කීව. :P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol::lol: ehemath nidiyanwada. apita ehema nidiyanna bane. kohoma hari aharala ina ona
    හැබැයි ඔයා නිදාගත්තේ නැතිවුනාට ඔයාගේ ලෙක්චර්ස් වලදී ළමයි නං නිදාගන්නව කියල අපිට ආරංචියි :rolleyes: