~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හායි.. අපි ගියා.. ආයිත් දවස් 5 කට පස්සේ මුණ ගැසෙමු..
    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
    සැම සිත් පහන් වේවා....

    animated-vesak-cards-pariganaka-piyasa-www-pariganakapiyasa-wordpress-6.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට මේකේ ගෑණු ඔන නෑ බං..... ගෙදරින් කියන කෙනෙක්ව බදිනවා...

    මේකෙ ගැහැණු ද වෙන කොහෙ හරි ගැහැණු ද කියන එක අදාල නැහැනෙ. දැන්වත් හිතුවෙ නැත්තම් එහෙම බන්ඳල දෙන කෙනෙක්ගෙන් වුණත් ගුටි කකා තමයි ඉන්න වෙන්නෙ. දැන් කාලෙ ගැහැණු ඉවසන්නෙ නෑ ඉස්සර වගේ :D ගෞරවයක් ලබන්න ගෞරවයක් දෙන්න ඕන.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි.. අපි ගියා.. ආයිත් දවස් 5 කට පස්සේ මුණ ගැසෙමු..
    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
    සැම සිත් පහන් වේවා....

    සිකුරාදත් නිවාඩු දාල එහෙනම්, එල එල
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හිතුනට කරන්නෙ පොඩි වැඩද :D

    මේකෙ ගැහැණු ද වෙන කොහෙ හරි ගැහැණු ද කියන එක අදාල නැහැනෙ. දැන්වත් හිතුවෙ නැත්තම් එහෙම බන්ඳල දෙන කෙනෙක්ගෙන් වුණත් ගුටි කකා තමයි ඉන්න වෙන්නෙ. දැන් කාලෙ ගැහැණු ඉවසන්නෙ නෑ ඉස්සර වගේ :D ගෞරවයක් ලබන්න ගෞරවයක් දෙන්න ඕන.

    අනේ ඒම නෑ බං.... මම හරි අහිංසකයි..... කලින් වැරදි පාරේ ගියා..... දැන් හැදිලා....:yes::yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හායි.. අපි ගියා.. ආයිත් දවස් 5 කට පස්සේ මුණ ගැසෙමු..
    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
    සැම සිත් පහන් වේවා....

    animated-vesak-cards-pariganaka-piyasa-www-pariganakapiyasa-wordpress-6.gif

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා මචන්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හායි.. අපි ගියා.. ආයිත් දවස් 5 කට පස්සේ මුණ ගැසෙමු..
    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
    සැම සිත් පහන් වේවා....

    animated-vesak-cards-pariganaka-piyasa-www-pariganakapiyasa-wordpress-6.gif

    තෙරුවන් සරණයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හායි.. අපි ගියා.. ආයිත් දවස් 5 කට පස්සේ මුණ ගැසෙමු..
    සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා...
    සැම සිත් පහන් වේවා....

    animated-vesak-cards-pariganaka-piyasa-www-pariganakapiyasa-wordpress-6.gif
    තෙරුවන් සරනයි,ලොවැසි සැමට සුභ වෙසක් මන්ගල්යක් වෙවා