~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මොකද්ද මනුස්සයෝ ගල් අරක්කු ගහන්නෙ බාර් එකකුත් තියාගෙන

බාර් එකේ තමයි මිනිහෝ කිව්වේ..
ගල් බෝතල් සේරම ඉවර උනා..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
කීයක් විතර ගේනවද, දවසකට කොච්චරක් ඉවර වෙනවද

අද නං ගල් දෙසීයකට වඩා ගිහිං..
ගල් විතරක්..
බ්ලැක් ඕපල් ටිකත් ඉවරයි..
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අද නං ගල් දෙසීයකට වඩා ගිහිං..
    ගල් විතරක්..
    බ්ලැක් ඕපල් ටිකත් ඉවරයි..

    මම බැලුව මොකද කියල දැන් තමයි මීටර් උනේ.....හෙට පෝයනේ .....උබ ඕකට කලින් රෙඩි වෙලා ඉන්න එපයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උපුල් මාමනම් තොග පිටින්නෙ ගන්නවා ඇති , ඒ හින්දා ඔයිට වඩා වැඩි ඇති :D
    මම බොන්නේ නෑ.. :no:ඒ උනාට කොමන් සෙන්ස් තියේ.. බොන පාටි තියෙනවනනේ... ඉතින් බීම වර්ග ගැන කතා වෙනවානේ:dull: