මොකද්ද මනුස්සයෝ ගල් අරක්කු ගහන්නෙ බාර් එකකුත් තියාගෙන
බාර් එකේ තමයි මිනිහෝ කිව්වේ..
ගල් බෝතල් සේරම ඉවර උනා..
කීයක් විතර ගේනවද, දවසකට කොච්චරක් ඉවර වෙනවද
අද නං ගල් දෙසීයකට වඩා ගිහිං..
ගල් විතරක්..
බ්ලැක් ඕපල් ටිකත් ඉවරයි..


අද නං ගල් දෙසීයකට වඩා ගිහිං..
ගල් විතරක්..
බ්ලැක් ඕපල් ටිකත් ඉවරයි..
1450 k wenna athi. blamuharida kiyala![]()

මම බොන්නේ නෑ..උපුල් මාමනම් තොග පිටින්නෙ ගන්නවා ඇති , ඒ හින්දා ඔයිට වඩා වැඩි ඇති![]()
ඒ උනාට කොමන් සෙන්ස් තියේ.. බොන පාටි තියෙනවනනේ... ඉතින් බීම වර්ග ගැන කතා වෙනවානේ
1450 k wenna athi. blamuharida kiyala![]()
දිනපතා ඕව පාවිච්චි කරන අය තමා ගණන් දන්නේ