~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආස හිතෙන්නේ නැද්ද?

    ගමේ තියෙන පන්සලට ගියා වැඩකට, කිලෝමිටර් 6යි දන්සල් කීයක්ද, මිනිස්සු පෝලිමේ ඉන්නවා, 10ත් 12tත් අතර වෙලාවෙ, පන්සල් වලට වඩා දන්සල් වල,

    දන්සල් දෙන්ඩ ඕන හරිනම් අනුරාදපුරේ පොලොන්නරුවේ, නුවර ඒ වගේ පැතිවල ඈතින් එන මිනිස්සුන්ට, දැන් කට්ටිය ඒක ජොලියට අරන්නේ :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ගමේ දන්සැල් දෙන්නෙ ඉතින් ගොඩක් ගමේම මිනිස්සුන්ට තමයි මචන්.
    පිටින් එන මිනිස්සු ගොඩක් යන්නේ අනුරාධපුර, පොළොන්නරුවට වගේනේ.
    ඉතින් යන අතරමග හම්බෙන දන්සලුත් වදිනවා ගොඩක් වෙලාවට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ පැත්තේ එකෙක්වත් ආධාර එකතුකරන්න ආවේ නෑ මට පේන්නේ මේ පාර එක දන්සලක්වත් නැද්ද කොහෙද අපේ පැත්තෙ. :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දවල් බත් දන්සල ක්ලෝස් සිංහලු..
    රෑ නූඩ්ල්ස් දංසලට වත් වරෙව්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ පැත්තේ එකෙක්වත් ආධාර එකතුකරන්න ආවේ නෑ මට පේන්නේ මේ පාර එක දන්සලක්වත් නැද්ද කොහෙද අපේ පැත්තෙ. :D

    පොසොන් එකට ලෑස්තිවෙලා හිටපන් ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොසොන් එකට ලෑස්තිවෙලා හිටපන් ;)

    ඔව් ඕකුං ඇවිල්ල සල්ලි අරන් යනව අන්තිමට දවසපුරා තියෙනව කිව බත් දන්සැල පැය දෙකක සිසිල් බීම දන්සලක් වෙලා අපි යනකොට හට් එකත් ගලවන් ගිහිල්ල.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ohoma baa ban
    kollek unama akunu gahana welawe
    yakada walin kuduwak hadala eliyata gihin ellanna one:)

    ඔව් ඒ එක්කම කරන්ට් එකට ගහපු බලුප් වැලක් ඇඟ වටේ ඔතාගෙන යකඩ බටේකට බෞද්ධ කොඩියක් ගහගෙන උඩට උස්සල අල්ලං ඉන්නත් ඕනේ :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගුල අස්සෙ එල්ලන්නයැ මෙච්චර මහන්සිවෙලා හැදුවේ :no: වැස්සට පෙඟුණත් කමක් නෑ එලියේම තමා එල්ලන්නේ

    නැට්ටේ එල්ලගෙන වන වන ඉදපන්
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඔව් ඒ එක්කම කරන්ට් එකට ගහපු බලුප් වැලක් ඇඟ වටේ ඔතාගෙන යකඩ බටේකට බෞද්ධ කොඩියක් ගහගෙන උඩට උස්සල අල්ලං ඉන්නත් ඕනේ :yes:

    anna ubata theruna:eek: