කට්ටිය දන්සැල්වලට යන්න ලෑස්ති වෙනව වගේ
දන්සල් වල ඉන්න පෝලිම දැක්කාම දුක හිතෙනවා, තරහකුත් එනවා

කට්ටිය දන්සැල්වලට යන්න ලෑස්ති වෙනව වගේ

දන්සල් වල ඉන්න පෝලිම දැක්කාම දුක හිතෙනවා, තරහකුත් එනවා![]()
ආස හිතෙන්නේ නැද්ද?

ගමේ තියෙන පන්සලට ගියා වැඩකට, කිලෝමිටර් 6යි දන්සල් කීයක්ද, මිනිස්සු පෝලිමේ ඉන්නවා, 10ත් 12tත් අතර වෙලාවෙ, පන්සල් වලට වඩා දන්සල් වල,
දන්සල් දෙන්ඩ ඕන හරිනම් අනුරාදපුරේ පොලොන්නරුවේ, නුවර ඒ වගේ පැතිවල ඈතින් එන මිනිස්සුන්ට, දැන් කට්ටිය ඒක ජොලියට අරන්නේ![]()
දන්සල් නැද්ද ඉන්න පැත්තේ?
දවල් බත් දන්සල ක්ලෝස් සිංහලු..
රෑ නූඩ්ල්ස් දංසලට වත් වරෙව්..



අපේ පැත්තේ එකෙක්වත් ආධාර එකතුකරන්න ආවේ නෑ මට පේන්නේ මේ පාර එක දන්සලක්වත් නැද්ද කොහෙද අපේ පැත්තෙ.

දවල් බත් දන්සල ක්ලෝස් සිංහලු..
රෑ නූඩ්ල්ස් දංසලට වත් වරෙව්..
මෙහෙ අකුණු ගගහ වහිනවාදන්සල් තියා කුඩු ටිකවත් එල්ලන්න වෙන්නෙ නෑ
මෙහෙ අකුණු ගගහ වහිනවාදන්සල් තියා කුඩු ටිකවත් එල්ලන්න වෙන්නෙ නෑ

පොසොන් එකට ලෑස්තිවෙලා හිටපන්![]()
ohoma baa ban
kollek unama akunu gahana welawe
yakada walin kuduwak hadala eliyata gihin ellanna one![]()

ගුල අස්සෙ එල්ලගනින්
වැස්සට පෙඟුණත් කමක් නෑ එලියේම තමා එල්ලන්නේ ගුල අස්සෙ එල්ලන්නයැ මෙච්චර මහන්සිවෙලා හැදුවේවැස්සට පෙඟුණත් කමක් නෑ එලියේම තමා එල්ලන්නේ
ඔව් ඒ එක්කම කරන්ට් එකට ගහපු බලුප් වැලක් ඇඟ වටේ ඔතාගෙන යකඩ බටේකට බෞද්ධ කොඩියක් ගහගෙන උඩට උස්සල අල්ලං ඉන්නත් ඕනේ![]()
