නැට්ටේ එල්ලගෙන වන වන ඉදපන්
නෑ අහවල් එකේ එල්ලගෙන වනන්න කියල මේ ලැස්ති උනේ
නැට්ටේ එල්ලගෙන වන වන ඉදපන්
නෑ අහවල් එකේ එල්ලගෙන වනන්න කියල මේ ලැස්ති උනේ
හායි කට්ටිය කොහොමද අද කල පින් අතේ වැඩ ටිකක් කියන්නකෝ බලන්න![]()
ඔක විතරයි පවක් විදියට පේන්නේ.සත්තු මරන චෙතනාවෙන් නෙවේනේ කටුස්සෝ අර දෙවල් කලේ,බුදුහාමුදුරුවන්ගේ තෙමගුල සිහිපත් කරන්න ආලොක පුජවක් කරන්න ගිහින්,එක පින් අතේ වැඩක්.ඔය ලොකු පිනක් කරන් තියෙන්නේපව් නං කරගත්ත සෑහෙන්න, පරණ වෙසක් කුඩු ටික අරගෙන එකේ තිබිච්ච මකුළු දැල් ටික කඩල මකුළුවෝ කීප දෙනෙක්ටම උන්හිටි තැන් නැතිකරා. පාප්ප ගාල කුඩු අලවද්දී කෝඳුරුවෝ කීපදෙනෙක් පාප්ප එකේ ගිලිලා මැරිලා හිටියා. කුඩු එල්ලන්න කරන්ට් එක ගන්න යද්දී හෝල්ඩර් එක අස්සෙ තව මකුළුවෙක් බිත්තර දාල තිබුන ඒකත් කෝට්ටකින් සුද්ද කරලා විසි කරා. රෑ වෙනකන් එල්ලන්නේ නැතුව හිටියා කියල අම්ම බැනල වලියක් ගිහිල්ල ඒකෙනුත් නොසෑහෙන්න පව් රැස්කරගත්තා

ඔක විතරයි පවක් විදියට පේන්නේ.සත්තු මරන චෙතනාවෙන් නෙවේනේ කටුස්සෝ අර දෙවල් කලේ,බුදුහාමුදුරුවන්ගේ තෙමගුල සිහිපත් කරන්න ආලොක පුජවක් කරන්න ගිහින්,එක පින් අතේ වැඩක්.ඔය ලොකු පිනක් කරන් තියෙන්නේ![]()
හායි කට්ටිය කොහොමද අද කල පින් අතේ වැඩ ටිකක් කියන්නකෝ බලන්න![]()
පව් පින් කෙසේ වෙතත් දැන් කමක් නෑ. අද දන්සල් වඳින්න යන්නේ නැද්ද බන්, අපිටනං වහිනව කොහෙවත් යන්න වෙන්නෙ නෑ.

වාහනේ එලවපු එක![]()
පව් පින් කෙසේ වෙතත් දැන් කමක් නෑ. අද දන්සල් වඳින්න යන්නේ නැද්ද බන්, අපිටනං වහිනව කොහෙවත් යන්න වෙන්නෙ නෑ.
ලබන ආත්මේ සුදු අස්සයෝ හතර අදින රන් ආලේපිත අස්ස කරත්තයක් හම්බෙනව ඔය පිනේ ආනුභාවයෙන්

පන්සල් බං වඳින්න යන්නෙ, දන්සල් වදිනවා කියලයි කියන්නෙ
හායි කට්ටිය කොහොමද අද කල පින් අතේ වැඩ ටිකක් කියන්නකෝ බලන්න![]()
අපි නං දෙකටම කියනව වෙනසක් නෑ
ow ithin dan kattiya dansal walata gihin welawak thibunothne pansalata gihin budun wandinne