~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    පව් නං කරගත්ත සෑහෙන්න, පරණ වෙසක් කුඩු ටික අරගෙන එකේ තිබිච්ච මකුළු දැල් ටික කඩල මකුළුවෝ කීප දෙනෙක්ටම උන්හිටි තැන් නැතිකරා. පාප්ප ගාල කුඩු අලවද්දී කෝඳුරුවෝ කීපදෙනෙක් පාප්ප එකේ ගිලිලා මැරිලා හිටියා. කුඩු එල්ලන්න කරන්ට් එක ගන්න යද්දී හෝල්ඩර් එක අස්සෙ තව මකුළුවෙක් බිත්තර දාල තිබුන ඒකත් කෝට්ටකින් සුද්ද කරලා විසි කරා. රෑ වෙනකන් එල්ලන්නේ නැතුව හිටියා කියල අම්ම බැනල වලියක් ගිහිල්ල ඒකෙනුත් නොසෑහෙන්න පව් රැස්කරගත්තා :( ​
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පව් නං කරගත්ත සෑහෙන්න, පරණ වෙසක් කුඩු ටික අරගෙන එකේ තිබිච්ච මකුළු දැල් ටික කඩල මකුළුවෝ කීප දෙනෙක්ටම උන්හිටි තැන් නැතිකරා. පාප්ප ගාල කුඩු අලවද්දී කෝඳුරුවෝ කීපදෙනෙක් පාප්ප එකේ ගිලිලා මැරිලා හිටියා. කුඩු එල්ලන්න කරන්ට් එක ගන්න යද්දී හෝල්ඩර් එක අස්සෙ තව මකුළුවෙක් බිත්තර දාල තිබුන ඒකත් කෝට්ටකින් සුද්ද කරලා විසි කරා. රෑ වෙනකන් එල්ලන්නේ නැතුව හිටියා කියල අම්ම බැනල වලියක් ගිහිල්ල ඒකෙනුත් නොසෑහෙන්න පව් රැස්කරගත්තා :( ​
    ඔක විතරයි පවක් විදියට පේන්නේ.සත්තු මරන චෙතනාවෙන් නෙවේනේ කටුස්සෝ අර දෙවල් කලේ,බුදුහාමුදුරුවන්ගේ තෙමගුල සිහිපත් කරන්න ආලොක පුජවක් කරන්න ගිහින්,එක පින් අතේ වැඩක්.ඔය ලොකු පිනක් කරන් තියෙන්නේ :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඔක විතරයි පවක් විදියට පේන්නේ.සත්තු මරන චෙතනාවෙන් නෙවේනේ කටුස්සෝ අර දෙවල් කලේ,බුදුහාමුදුරුවන්ගේ තෙමගුල සිහිපත් කරන්න ආලොක පුජවක් කරන්න ගිහින්,එක පින් අතේ වැඩක්.ඔය ලොකු පිනක් කරන් තියෙන්නේ :cool:
    පව් පින් කෙසේ වෙතත් දැන් කමක් නෑ. අද දන්සල් වඳින්න යන්නේ නැද්ද බන්, අපිටනං වහිනව කොහෙවත් යන්න වෙන්නෙ නෑ. ​
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,878
    21,220
    113
    adala nene
    පව් පින් කෙසේ වෙතත් දැන් කමක් නෑ. අද දන්සල් වඳින්න යන්නේ නැද්ද බන්, අපිටනං වහිනව කොහෙවත් යන්න වෙන්නෙ නෑ. ​
    :P:P:P:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,975
    1,505
    113
    Nawalapitiya
    පව් පින් කෙසේ වෙතත් දැන් කමක් නෑ. අද දන්සල් වඳින්න යන්නේ නැද්ද බන්, අපිටනං වහිනව කොහෙවත් යන්න වෙන්නෙ නෑ. ​

    පන්සල් බං වඳින්න යන්නෙ, දන්සල් වදිනවා කියලයි කියන්නෙ