~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුලු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැවුවෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිති වුණු හැටි බලා දුක් වෙමි

    නිසංසල තැනකට වෙලා
    අඬන ඇස් මගෙ ඇස් දෙක බලා
    කියන්නොකො දෙවි‍යනේ මෙහෙවිත්
    කොහොම ඉන්න ද ඉවසලා

    අතීතයේ විරහ ගියක්


    ප්‍රින්ස්ට තාම අසනිපයිලු නේද
    පවු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙත් තිබුනලු විදේශ තානාපති කාර්යාලේද මොකේද එකේ.
    එක තියෙන්නේ කොහෙද කියල දන්නේ නෑ

    :rofl::rofl: හොඳ වෙලාවට දන්නෙ නැත්තෙ. නැත්තම් සදාකාලික ළිඳේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියට මෙවුව එකක් නෑනේ අපි දෙන්න එවුව කෙරුවට

    ඔය දෙන්න මෙවුව එකක් කෙරුව කියල මට එවුව එකක් එන්න මොකෝ මට මෙවුව එකක් තියෙනව කියලයෙ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekath ape sinhala translate eka wage gahana wachana theruma neveyi thiyenne :rofl:

    වැරදි වුණාට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමක තියෙනවනෙ. වචන නෙමෙයි ඉතින් සම්පූර්ණ වාක්‍යය ම වගේ.