~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
අනේ ඔයා වෙනකාවහරි දකින්න ඇත්තෙ :no: මම අතින් වියදන් කරගෙන මේ දේවාලෙට සේවය කරන්නෙ. කොටින්ම දෙවාලෙන් යද්දී සෙරෙප්පු දෙකේ වැලි ටිකත් ගසල යන්නේ මොකෝ මම කැමති නෑ දෙවාලෙන් වැලි ඇටයක්වත් ගෙදර අරන් යන්න :yes:

Ethakota ara gewal 3 haduwe...
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙද ඉතිං..
    තොට එන්න තිබුනනේ මිනිහෝ එහෙනං ඊයේ

    මං කොහෙවත් ගියෙ නැ ඉතින් ඊයෙ. ගෙදරම හිටියෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :rofl::rofl::rofl::rofl:
    A masso moko basawa maru unada...
    සාරා පොල්ල ගෙනෙන් මැස්ස මරන්න...
    බලාගෙනයි කෙල්ලෙ මැස්ස පනී විදින්න..
    මලා තමයි එහෙම උනොත් වෙන්න දුවන්න..
    සාරා පොල්ල ගෙනෙන් මැස්ස මරන්න..