~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දවල්ට හොඳට කෑවා :D අතුරුපසට ගන්න මොනවත් නැද්ද දේවාලේ :oo:

    අර මැස්ස එහෙම ආවේ නැද්ද මේ පැත්තේ, අතුරුපසට ඌව කන්න තිබුන.

    බොන්ඩදෙයක්නම් තියෙනවා, ගොඩක් පරන වයින් එකක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලමු එහෙනං කතා කරලා එයිද කියල :rolleyes:

    මක්හී..මක්හී. .. මුජේ භූක් ලගී හේ.. යහාන් ආයෝ.. මක්හී

    :rofl::rofl: ඒ මොනා ද ඒ කිවුවෙ?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බලමු එහෙනං කතා කරලා එයිද කියල :rolleyes:

    මක්හී..මක්හී. .. මුජේ භූක් ලගී හේ.. යහාන් ආයෝ.. මක්හී

    ගර් ජාකේ චවල් කාවෝ භායි.
    ක්යු තු මුජේ බුලාතේ