~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ane na kuku...man ekata asai...achchi la kipadenek hitiya..ithi eyalage wadath kala...

    මටනම් පැය බාගයක්වත් ඉදන් ඉන්ඩ බෑ සිල් ගන්ඩ, මම මීට කලින් සිල් අරන් තියෙන එකවතාවකවත් එක සිතින් සිල් අරන් නෑ :D

    ඔයා එක හිතින් හිටියද :confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඇයි චැට් කරන්ඩ කෝල් කරන්ඩ බැරිවැයැ ,
    අපිට එහෙම අයවත් නෑනේ


    ඔටුවෝ වයිබර් එහෙම තහනම් කලාද, කොහේ හරි එහෙම කතාවක් දැක්කා

    වයිබර් බ්ලොක්.
    වට්සැප්, මෙසෙන්ජර් චැට් ඔන්ලි. නෝ කෝල්ස්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මටනම් පැය බාගයක්වත් ඉදන් ඉන්ඩ බෑ සිල් ගන්ඩ, මම මීට කලින් සිල් අරන් තියෙන එකවතාවකවත් එක සිතින් සිල් අරන් නෑ :D

    ඔයා එක හිතින් හිටියද :confused:

    Apo api puluwan hama poyatama yanawa...
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උන්ගේ මොබයිල් නෙට්වොර්ක් එකට පාඩු හින්දද

    ස්කයිප්

    යස්
    ස්කයිප් කෝල්ස් පුළුවන් ටිකක් ඔට්ටු වෙන්ඩ ඕනේ.
    ඉමෝ තමයි වැඩ. මම නම් සැන්ගි කියල එකක් දාගෙන ඉන්නේ