Ane na kuku...man ekata asai...achchi la kipadenek hitiya..ithi eyalage wadath kala...
මටනම් පැය බාගයක්වත් ඉදන් ඉන්ඩ බෑ සිල් ගන්ඩ, මම මීට කලින් සිල් අරන් තියෙන එකවතාවකවත් එක සිතින් සිල් අරන් නෑ

ඔයා එක හිතින් හිටියද

Ane na kuku...man ekata asai...achchi la kipadenek hitiya..ithi eyalage wadath kala...

ඇයි චැට් කරන්ඩ කෝල් කරන්ඩ බැරිවැයැ ,
අපිට එහෙම අයවත් නෑනේ
ඔටුවෝ වයිබර් එහෙම තහනම් කලාද, කොහේ හරි එහෙම කතාවක් දැක්කා
වැඩ මතක් කරා.. මං කැපුණා

ඇයි ලින්ක් දාන්න එපා කියල ද කියන්නෙ?![]()
මලිත්ට ගැවුවාම ඇයි චංචලා අඩන්නේ![]()
මං ඔනල්යින් ස්ට්රීමින් තමා..ගෝමූවීස්
මටනම් පැය බාගයක්වත් ඉදන් ඉන්ඩ බෑ සිල් ගන්ඩ, මම මීට කලින් සිල් අරන් තියෙන එකවතාවකවත් එක සිතින් සිල් අරන් නෑ
ඔයා එක හිතින් හිටියද![]()
වයිබර් බ්ලොක්.
වට්සැප්, මෙසෙන්ජර් චැට් ඔන්ලි. නෝ කෝල්ස්
වයිබර් බ්ලොක්.
වට්සැප්, මෙසෙන්ජර් චැට් ඔන්ලි. නෝ කෝල්ස්
වැඩ මතක් කරා.. මං කැපුණා
නම්බර් එක හම්බෙලාද ඉතින්![]()
Apo api puluwan hama poyatama yanawa...

උන්ගේ මොබයිල් නෙට්වොර්ක් එකට පාඩු හින්දද
ස්කයිප්