වෙනම යන්ඩ ඕනේ නෑ.
ඔෆිස් එකෙන්ම යවනවා.
තව බ්රාන්ච් දෙකක් තියනවා නගර දෙකක.
ඒවලත් මම තමයි IT වැඩ කරන්නේ.
ඉතින් සති 2,3 වගේ ඒවලට යනවා.
එක පාරක් සෙට් උනා මදිනා යන්ඩ. මදිනා වල තමයි නබි මැරිලා තියෙන්නේ.
ගත්තු පොටෝ එහෙම නැද්ද

වෙනම යන්ඩ ඕනේ නෑ.
ඔෆිස් එකෙන්ම යවනවා.
තව බ්රාන්ච් දෙකක් තියනවා නගර දෙකක.
ඒවලත් මම තමයි IT වැඩ කරන්නේ.
ඉතින් සති 2,3 වගේ ඒවලට යනවා.
එක පාරක් සෙට් උනා මදිනා යන්ඩ. මදිනා වල තමයි නබි මැරිලා තියෙන්නේ.

Eka nam manda...man intew nam giya..thaththa yanna dunne na job ekata..
Eka nam manda...man intew nam giya..thaththa yanna dunne na job ekata..


ගත්තු පොටෝ එහෙම නැද්ද![]()
අනේ ඉතින් එහෙමයි කියල මොනවා ගන්ඩද බන්.
බිල්ඩින් සහ වැලි තමයි තියෙන්නේ
මදිනා වල නම් ෆොටෝ ගත්තේ නෑ.
එහෙට පිට ආගම් වල යට යන්ඩත් තහනම්.
ඒකත් එහෙමද එල එල
ඉදපන් බලන්ඩ පැනොරාම එකක් තිබුන ෆෝන් එකේ.
අප්ලෝඩ් කරලා බලන්නම්
, මම නිකන් ඇහුවේ 
එයා නෙමේ ලීවෙ![]()
ඔන්නෑ ඔන්නෑ, මම නිකන් ඇහුවේ
![]()
http://imgur.com/hnJ7eII
මේකනම් ජෙද්දා වල ගත්තු එකක් හොටෙල් එකේ ඉද්දි.
පස්සේ අරගෙන එවන්නම් රියාද් වල ටිකක්.

හා හා![]()
Abirahas dupathe nidanayai..nil diyamanthi abirahasai eya liyapu ewa...
එල එල ,
වහලවල් වල තියෙන තාච්චි ගොඩ , ටීවි වලටද ඉන්ටර්නෙට්ද, ස්පීඩ් එහෙම කොහොමද , ඩේට ලාබද
ඇයි බන් ඒ ඔක්කෝම බිල්ඩින් ලා පාට ගාල![]()
ශර්ලොක් ඔක්කෝම කියවලා තියෙනවාද ,මට ඒකෙ අන්තිම එක මොකද්ද දන්නෑ
එක පොතක් කියවලා නෑ වගේ