~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙනම යන්ඩ ඕනේ නෑ.
    ඔෆිස් එකෙන්ම යවනවා.
    තව බ්‍රාන්ච් දෙකක් තියනවා නගර දෙකක.
    ඒවලත් මම තමයි IT වැඩ කරන්නේ.

    ඉතින් සති 2,3 වගේ ඒවලට යනවා.

    එක පාරක් සෙට් උනා මදිනා යන්ඩ. මදිනා වල තමයි නබි මැරිලා තියෙන්නේ.

    ගත්තු පොටෝ එහෙම නැද්ද :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගත්තු පොටෝ එහෙම නැද්ද :D

    අනේ ඉතින් එහෙමයි කියල මොනවා ගන්ඩද බන්.
    බිල්ඩින් සහ වැලි තමයි තියෙන්නේ

    මදිනා වල නම් ෆොටෝ ගත්තේ නෑ.
    එහෙට පිට ආගම් වල යට යන්ඩත් තහනම්.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ ඉතින් එහෙමයි කියල මොනවා ගන්ඩද බන්.
    බිල්ඩින් සහ වැලි තමයි තියෙන්නේ

    මදිනා වල නම් ෆොටෝ ගත්තේ නෑ.
    එහෙට පිට ආගම් වල යට යන්ඩත් තහනම්.

    ඒකත් එහෙමද එල එල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    http://imgur.com/hnJ7eII

    මේකනම් ජෙද්දා වල ගත්තු එකක් හොටෙල් එකේ ඉද්දි.
    පස්සේ අරගෙන එවන්නම් රියාද් වල ටිකක්.

    එල එල ,

    වහලවල් වල තියෙන තාච්චි ගොඩ , ටීවි වලටද ඉන්ටර්නෙට්ද, ස්පීඩ් එහෙම කොහොමද , ඩේට ලාබද

    ඇයි බන් ඒ ඔක්කෝම බිල්ඩින් ලා පාට ගාල :confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එල එල ,

    වහලවල් වල තියෙන තාච්චි ගොඩ , ටීවි වලටද ඉන්ටර්නෙට්ද, ස්පීඩ් එහෙම කොහොමද , ඩේට ලාබද

    ඇයි බන් ඒ ඔක්කෝම බිල්ඩින් ලා පාට ගාල :confused:

    tv වලට.
    ඉන්ටර්නෙට් ලාබත් නෑ. පාඩුත් නෑ
    මම දැන් ෆෝන් එකේ පාවිච්චි කරන එක 330 GB මාස 3ක් වැලිඩ් රුපියල් වලින් නම් 12000ක්.
    නෙට් ස්පීඩ් නම් දැන් මගේ එකේ ඩවුන් ස්පීඩ් එක 14Mbps.

    සුදු ගාල තියෙන්නේ රස්නේ උරාගන්නේ නැති වෙන්ඩ