ඒක අයිෆෝන් එකට සෙටින්ග්ස් හදන්න ඕනි මිනිහෝ..
දොරක් ඇරියත්, ස්ටාර්ට් කලත් නෝටිෆිකේශන් එකක් එනව..
තව මොන මොනවද කරා.
මාත් ඕකක් පැදලා තියෙනව මොස්ට් වොන්ටඩ් ගේම් එකේ
සද්දේ නෑ නෙ රූන් ගාල හීනි සද්දයක් විතරයි එන්නේ නේද මැලේශියන් මූසලයෝ සෙට් එකක් ඇවිත් ඉන්නේ..
හම්මියෝ ..මාත් ඕකක් පැදලා තියෙනව මොස්ට් වොන්ටඩ් ගේම් එකේ
සද්දේ නෑ නෙ රූන් ගාල හීනි සද්දයක් විතරයි එන්නේ නේද

හම්මියෝ ..මාත් ඕකක් පැදලා තියෙනව මොස්ට් වොන්ටඩ් ගේම් එකේ
සද්දේ නෑ නෙ රූන් ගාල හීනි සද්දයක් විතරයි එන්නේ නේද
සද්දයක් ඇහෙන්නෙම නෑ..
ෆුල් ඉලෙක්ට්‍රික්..
ටින් ටින් ගාල සද්දයක් එනව ස්ටාර්ට් වෙද්දි එච්චරයි..

Aethule ekkek innawada gantare ganna![]()
Aethule ekkek innawada gantare ganna![]()
පූසාරි කෙනෙක් ඉන්නවා මිනිහෝ ඩිකියේ ඩ්ජෙකට නමලා දාලා..
ඒ ගල් මූසලය තමයි ගන්ඨාරේ ගහන්නේ..
ලේනෙක් ඉන්නවලු හැංගිලා

නෑ..
ඒව තියෙනවා..