~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක අයිෆෝන් එකට සෙටින්ග්ස් හදන්න ඕනි මිනිහෝ..
    දොරක් ඇරියත්, ස්ටාර්ට් කලත් නෝටිෆිකේශන් එකක් එනව..
    තව මොන මොනවද කරා.
    හම්මියෝ .. :love: මාත් ඕකක් පැදලා තියෙනව මොස්ට් වොන්ටඩ් ගේම් එකේ :D සද්දේ නෑ නෙ රූන් ගාල හීනි සද්දයක් විතරයි එන්නේ නේද
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    හම්මියෝ .. :love: මාත් ඕකක් පැදලා තියෙනව මොස්ට් වොන්ටඩ් ගේම් එකේ :D සද්දේ නෑ නෙ රූන් ගාල හීනි සද්දයක් විතරයි එන්නේ නේද

    :no:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හම්මියෝ .. :love: මාත් ඕකක් පැදලා තියෙනව මොස්ට් වොන්ටඩ් ගේම් එකේ :D සද්දේ නෑ නෙ රූන් ගාල හීනි සද්දයක් විතරයි එන්නේ නේද

    සද්දයක් ඇහෙන්නෙම නෑ..
    ෆුල් ඉලෙක්ට්‍රික්..
    ටින් ටින් ගාල සද්දයක් එනව ස්ටාර්ට් වෙද්දි එච්චරයි..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,065
    113
    adala nene
    සද්දයක් ඇහෙන්නෙම නෑ..
    ෆුල් ඉලෙක්ට්‍රික්..
    ටින් ටින් ගාල සද්දයක් එනව ස්ටාර්ට් වෙද්දි එච්චරයි..

    Aethule ekkek innawada gantare ganna:dull:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Aethule ekkek innawada gantare ganna:dull:

    පූසාරි කෙනෙක් ඉන්නවා මිනිහෝ ඩිකියේ ඩ්ජෙකට නමලා දාලා..
    ඒ ගල් මූසලය තමයි ගන්ඨාරේ ගහන්නේ..