~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    තනිකම හුරු දෙනෙත පුරා.
    උණු කඳුලැලි රූරා ගියා.
    ඔබ නෑ නෙත් මානේ.
    හමුවේවිද ආයේ...//

    සිතු පැතුමක කඳුළු
    තියා.
    මට නොකියම ඉවත ගියා.
    හිමි දුක පිසදමමි කියා.
    සමනලියක් තුරුළු වුනා...
    මහදේ... ගලනා...
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ.
    මේ දුක තාම ඔබ දන්නෙ නෑ...

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    තනි වෙන්නට මගේ ලොවේ
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    තනිතරුවේ තනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා
    තනිතරුවේතනි තරුවේ
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා
    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සිත හඬයි මා තනිවී
    මා දමා යයි මේ ලෝකේ
    පාලුවේ.......

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් කාලේ අම්මල දුවලව ගෙවල් ඇතුලේ හංගගෙන ඉන්නෙ අර භීෂණ කාලේ කොල්ලෝ හංගන් හිටිය වගේ ඒකයි ඔය. අඩුම ඇක්වා එකක්වත් බස්සන්න ඕනේ දැන් කාලේ උන්ව එලියට ගන්න.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: Bachi Nirosh

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    පොත් කියවද්දි සමහර වෙලාවට අපි පොත ඇතුලටම යනවා බන්. ඒ හැඟීම නං පට්ට. ඉස්සර කෑම කද්දිත් පොතක් අතේ. ටොයිලට් යද්දිත් පොතක් අතේ. දැන් බුකිය ආපු නිසා පොඩ්ඩක් ඒ පැත්තට ඇදිලා. හැබැයි පොත් කියවලා ගන්න දැනුම බුකියෙනුත් ගන්න පුළුවන් බුකිය හරි විදිහට යූස් කලොත්. එලකිරිය නිසාත් ගොඩක් දැනුම මගෙ නං වැඩි උණා. :)

    ඔව්. මමත් ඔය වගේ පිස්සුවෙන් කියෙව්වා :)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තනි වෙන්නට මගේ ලොවේ
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

    ඇය ඒවි... බී සක්සස්ෆුල් මෑන්:dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෑ අහසේ තරුකැට පායා දිලුනා
    මා තනියේ සිතුවිලි සයුරේ ගිලුනා

    තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
    සඳ කිරණින් ඔබේ මුහුණ සේදිලා
    ආදරයෙන් අප පියමං කෙරු හැටි
    තරුකැට මා මතකයට ගෙනෙනෙවා
    සිතට දැනෙනෙවා
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දේවාල බිම නාඩගම් මඩුවක් කියල හිතුවද සින්දු කියන්න :baffled:

    සමාව භාජනය කල මැනව.

    තෙදිනි විරාජ රුවිණි විරාජ
    රුහුණු සුරාජ කඳ දෙව් රාජ

    ඒ රන් මයුර වාහනයෙන්
    රුපු සෙන් බිඳ වැඩමවන්න
    වැඩහිටි කඳු මත වැඩහිඳ
    නර කැල වෙත සෙත සදන්න
    කතරගමේ බලමහිමේ
    දියත පතළ කර හරින්න.

    අණවින වස්දොස් තුන්බිය
    දුරලා අප රැක දෙවන්න
    මැනික් ගඟේ නිමල දියෙන්
    කිළි කුණු සෝදා හරින්න
    කතරගමේ බලමහිමේ
    දියත පතළ කර හරින්න.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(:(:dull::dull::dull:

    diPlzy0.jpg
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අද තනියෙන් මා හඬන්නේ නෑ මා
    මා දමා ඈ ගියා කියා මා දමා
    සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ
    ඔබ නෑ කියා
    මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

    පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ//
    ඔබ දන්නෑ
    අද මා ඔබේ නමින් තනි වෙන්නෑ

    අද තනියෙන් මා...................




    තනි වෙන්නට මගේ ලොවේ
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින්

    රෑ අහසේ තරුකැට පායා දිලුනා
    මා තනියේ සිතුවිලි සයුරේ ගිලුනා

    තරු එළියක් නිල් දෙනෙතට වැටිලා
    සඳ කිරණින් ඔබේ මුහුණ සේදිලා
    ආදරයෙන් අප පියමං කෙරු හැටි
    තරුකැට මා මතකයට ගෙනෙනෙවා
    සිතට දැනෙනෙවා

    හඳ පානේ...........මද අඳුරේ.....
    අත් පටලා යමු ආයේ

    දේවාල බිම නාඩගම් මඩුවක් කියල හිතුවද සින්දු කියන්න :baffled:
    මන් නැති උනේ ටික දවසයි විනය 0ට බැහැලා,කෝ මන් මෙක බාර දිලා ගිය පොඩි එකා:frown::frown:,ඌත් නැ මෙක නාඩගම් මඩුවක් වගේ:angry::angry:.පොඩ්ඩා ආවොත් මට පි.ඇම් එකක් දාන්න:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මන් නැති උනේ ටික දවසයි විනය 0ට බැහැලා,කෝ මන් මෙක බාර දිලා ගිය පොඩි එකා:frown::frown:,ඌත් නැ මෙක නාඩගම් මඩුවක් වගේ:angry::angry:.පොඩ්ඩා ආවොත් මට පි.ඇම් එකක් දාන්න:baffled:

    Ada game giyaa pol kadana hindaa. Laptop eka daaganna wenne hawasata