~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හායි බායි නංගි ආවෙ නැද්ද මේ පැත්තේ ආයෙ

    නැත. දවස් දෙකයි මම හිතන්නේ මේ පැත්තේ අවේ.
    දේවාලේ කැපුවො ටික දැකල දුක හිතිලා වෙන්ඩ ඇති
     
    ow.sudu andala piliwelakata enawane

    අනේ මන්ද බං මතක් වෙද්දීත් දුකයි,. අද ගියා කොණ්ඩෙ කපංන්න. ඉතලියන් කෑල්ලක්..කොණ්ඩෙ කපනවට වඩා ඔළුව අත ගාන එක කරේ. ප්‍රොෆෙශනල් ටච් එක ගනන් :baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඩ්‍රාෆ්ට්මන්ලා ප්‍රදානව මොනවද කරන්නෙ, ප්ලෑන් හදන එකද

    ඒක එක එක තැන් වල වෙනස් වෙනවා.කොහේ ගියත් ප්‍රධානම දේ තමයි ඩ්‍රෝවින් අඳින එක.ඊට අමතරව සමහර තැන්වල සයිට් විසිට් යන්න ඕනි.සමහර තැන් වල බා ශෙඩූල් හදන්න ඕනි.මෙශර්මන්ට් ගන්න යන්න ඕනි.තව එක එක ඒවා තියෙනවා.සමහර තැන්වල වැඩෙන් භාගයක් කරන්නත් වෙනවා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම ද? ඒකනම් දැකල නෑ

    ඔව්. එදාට තමයි හොදටම ඉස්සෝ ඇල්ලෙන්නේ.
    හද එලියට උඩට එනවලු ඉස්සෝ.
    අඩි දෙකක් වතුරට ගිහින් කූඩයක් අරගෙන වතුරට දාල ගත්තොත් ඉස්සෝ ඕන තරම්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක එක එක තැන් වල වෙනස් වෙනවා.කොහේ ගියත් ප්‍රධානම දේ තමයි ඩ්‍රෝවින් අඳින එක.ඊට අමතරව සමහර තැන්වල සයිට් විසිට් යන්න ඕනි.සමහර තැන් වල බා ශෙඩූල් හදන්න ඕනි.මෙශර්මන්ට් ගන්න යන්න ඕනි.තව එක එක ඒවා තියෙනවා.සමහර තැන්වල වැඩෙන් භාගයක් කරන්නත් වෙනවා.

    :baffled::baffled: