ඇයි දැන් වෙන්ඩ වයිෆ් එන වෙලාව ද?
නෑ මං හිටියෙ නැති වුනොත් ඒ වෙලේ මතක් කල්ලා එවන්න,, එයා අද එද්දී රෑ 8 වෙනවා
ඇයි දැන් වෙන්ඩ වයිෆ් එන වෙලාව ද?
නෑ මං හිටියෙ නැති වුනොත් ඒ වෙලේ මතක් කල්ලා එවන්න,, එයා අද එද්දී රෑ 8 වෙනවා
e5- 2670 එක රුපියල් 2000හට ,![]()
wadak na.ekata support karana board kohen gannada?
මම කිව්වෙ Tread එකක් ගැන...මෙච්චර වෙලා එතන හිටියෙ
මම කිව්වෙ Tread එකක් ගැන...මෙච්චර වෙලා එතන හිටියෙ
මාත් ගීන් බැලුවා තෝ කොයිද ඇවිදින්නේ කීලා
ඉන්ගිරිසි අකුරු වගයකින් මොකද්ද දැම්මේ ඒ
මාත් දැක්ක අදහස් පල කරල තියනව මොකක්ද ඒ දාල තිබුන හරුපෙ
ලොකු එකක් හොයන්නෙ මොකට ද? වීඩියෝ වගේ ඒවට ද? එහෙමනම් Core 2 Quad වගේ එකකට යන්න ඔයාට තියෙන්නෙ LGA 775 සොකට් තියෙන මදර්බොඩ් එකක්නම්.
Kirigaruda koto kirigaruda...thada kalu pata na..colours tikak aduru pata eka thiye...ane manda...