මගේ ගූගල් එකවුන්ට් එක උන්ට දුන්නෑ.. ඒකෙ කන්ටෑක්ට්ස් ටික ශෙයාර් වෙන නිසා.. ලයිව් එක හිස්, ඒක දුන්නා
ඒක හොදයි...
මගේ ගූගල් එකවුන්ට් එක උන්ට දුන්නෑ.. ඒකෙ කන්ටෑක්ට්ස් ටික ශෙයාර් වෙන නිසා.. ලයිව් එක හිස්, ඒක දුන්නා
කෑම කඩයක් බං අලුතෙන් පටන් ගත්ත එකක්
asus g41 ekata core 2 quad prc ekak gahala heduwe
asus g41 ekata core 2 quad prc ekak gahala heduwe
nvidia 512mb ekak separate gahala thiyenneඑහෙනම් ඉතින් ඒ වගේ වැඩවලට අවුලක් නැතිව ඇතිනෙ. VGA එකනම් සෙපරේට් තියෙන එක හොඳයි හැබැයි g41 එකේ VGA එක හොඳ වුණත්
අපිට අඩුවට දෙනවද, මොනවද තියෙන්නෙ

උබට කෑම හදව ගන්න පුලුවන් ඇන්ටිලගෙ නම්බර් හොයල දෙනව ඉතුරු වැඩ උබේ අතේ තමයි
![]()
මොන මඟුලක්ද කෝ කෝ කෝ
ඒක තමා මිනිහෝ, පොලිස්කාරයාගෙන් රිප්ලයි එකක් ගන්න තියෙන අමාරුව
එල්පී ගෑස් කාරයෙක් පොලිස් කාරයෙක් නෙවේ මිනිහෝ
මාත් පාටක් දාගත්ත
pattane bn

මොන පට්ටද, හැබැයි මෙච්චර කාලයක් හීට්සින්ක් එක බාගෙට තියෙද්දිත් වැඩ කලා,
මගේ profile එකේ ඉදල හැම දේම දම් පාට කරා...ඒක තමයි දැන් මගේ තීම් එක
උබ ඇන්ටිලාගෙන්ද නම්බර් ඉල්ලන්නේ![]()