~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වර්චස්. කක්ක. වසුරු. මළ. අපෝ උඹත් රොසෑන් වගේම පාන්ඩේ කෙනෙක් වෙලානෙ

    සින්හලෙන් කියපිය මිනිහෝ, තේරෙන්නෙ නෑ ඕයි ඉන්ග්‍රීසි,:(:(

    රොසෑන් වගේ මොකෙක් වෙලා :confused::confused:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    හැමෝ ම එහෙම නෑ. ඕනතරම් උයන්න පුළුවන් අය ඉන්නව රසට.


    දැන් ඉන්න අයටත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්....ඒත් ඉස්සරහට නම් sorry තමයි....

     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    සාරට ඇහුනට කමක් නෑ උබට ඇහෙනවනෙ, ගුටි කන් කතාවක්


    ආ එහෙම එකක්ද....උබ තියන්න වටින්නෑ...මම ඇන්ටි තියාගෙන @&&#@#$%***41!්ිිුා⁣ෙඅුි්අ⁣ෛ⁣ො හිතුවද කොල්ලෝ