~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

ඉස්ටාටරයක් හයි කරන්න උබ හිතුවද මන් මෝලක් කියලා ,

මොගල් පාන්ඩේ කියන්නෙ ඉස්ටාටරයක් හයි කරනවා කියන එකටද :nerd:

ටියුබ් ලයිට් එකක ලස්සන රූපයක්
 
Last edited:

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Fluorescent-Tube-Light-12V-6V10W-20W-diagram.jpg

    ඕවට විතරද මිනිහෝ ඉස්ටාටර් තියෙන්නෙ , වාහනේ මෝලටත් තියෙනවා
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    විසිදාහක් කියලද මිනිහෝ කීවේ, :frown:

    ඊට වඩා අඩුවට පුලුවන් $50-100 අතර ගානකට ගෙන්නගන්න,
    intel xeon e5 2650 , 2660, 2665, 2670

    උනුත් කරනවා ඇත්තෙ ebay එකෙන් ගෙන්නන එක

    na miniho 2000i man qwe unge stock eke 20k thibuna kiyala
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දැන් ඉන්න අයටත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්....ඒත් ඉස්සරහට නම් sorry තමයි....


    එහෙම වෙන්නෙ නෑ. මොක ද එක එක අය එක එක ඒවට කැමතියිනෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na miniho 2000i man qwe unge stock eke 20k thibuna kiyala

    තේරෙන්න කියන්ඩ එපැයි මිනිහෝ, 2000ගැහුවට පස්සේ මොකෝ වුනේ,

    ebay එකේවත් නෑනේ 8core එකක් රුපියල් 2000ට :nerd:

    අනිවා කුනු ගොඩක් වෙන්න ඇති :nerd: