~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    owala patta ganan oi.
    anika owata bus eke gihin bahala yanna nondith ekka :rolleyes:

    රතු මාමගේ පෙජරෝ එකේ ගිහින් බස්සන්න කියන්න බැලුවේ තැන ඔකෙනම් .
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් බන් මේ සාරා බයිට් එකට බට්ටො දෙන්නෙක් බැදං එන්නං කිව්වා..
    බැදන් එන්නං කියලා ගියාට මොකද එයා බට්ටො අදුරන්නේ නෑ..
    ගූගල් කරල බලල ටක්ගාල බැදං එයි එතකන් මේ වීදුරුව පිහදාන් වාඩිවෙයං..

    Batto kiyanne mokkunda....
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒවා අඹරනහොඳ තැනක් කියපන්කො .දාන මගුලක් පේන්නේ නැති වෙන්න දාපන්

    පේන් නැති වෙන්න මොනව දාන්නද මිනිහෝ එහෙම පොට් නං දන්නේ නෑ සිරාවටම හොද මොනවද කියල..
    යැවෙන්නේ නෑනේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    owala patta ganan oi.
    anika owata bus eke gihin bahala yanna nondith ekka :rolleyes:

    ත්‍රීවීල් එකක පලයං අන්තිම ටික..
    ඒ කොලිටි එකට මසාජ් එකක් මේ 1000 පොට් වලින් ගන්න බෑ බං..
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    ත්‍රීවීල් එකක පලයං අන්තිම ටික..
    ඒ කොලිටි එකට මසාජ් එකක් මේ 1000 පොට් වලින් ගන්න බෑ බං..

    අපිට ඒවා හරි යන්නේ නැහැ බන්