oya kiyanne muhudu maluwek gana
යකෝ සෙප්පලි බැදලා කාල නැද්ද?

ඔයා කියන්නේ කාරල්ලො නෙමෙයි නං ආයෙ ඒ වගෙ ඉන්නේ බට්ටො තමා..
ඒ තෙප්පිලි යකෝ..
සෙප්පිලි කියන්නේ ගුරාමි වගේ ජාතියක්..
උන්ව කන්නේ කවුද..![]()

ඔයා කියන්නේ කාරල්ලො නෙමෙයි නං ආයෙ ඒ වගෙ ඉන්නේ බට්ටො තමා..
යකෝ මෙතන ඉන්න එකෙක්වත් බට්ටො දැකලා නැද්ද..
Aaaa dan katu malu okkoma muhudu malu...ethakota waw malu hangollo wenna athi neda...
ඒ තෙප්පිලි යකෝ..
සෙප්පිලි කියන්නේ ගුරාමි වගේ ජාතියක්..
උන්ව කන්නේ කවුද..![]()
එක ඊයෙම හොද උනා. කහට වැඩියෙන් දාලා සිනි නොදා තේ එකක් බිවුව.
එතැනින්ම සුවයි. කෝකටත් කියල දෙහි එකකුත් බිවුව හදල
Aaaa dan katu malu okkoma muhudu malu...ethakota waw malu hangollo wenna athi neda...

අද පයිප්පෙ පත්තු කරං ගහන්න ඕනේ මිනිහෝ
![]()
මේ වගේ එකෙක්
Man kiuwa widihata keselmuwai halui kawanam suwai ne..
ඔයා කියන්නේ කාරල්ලො නෙමෙයි නං ආයෙ ඒ වගෙ ඉන්නේ බට්ටො තමා..
Na na karallo neme..eka sarayak anuradapura paththe yanakota thibba...