යන්නෙ කොහෙ ද මල්ලෙ පොල් වගේ?![]()
එක තමයි මම කිවුවේ.
පොඩි කාලේ උබව කන්නේ නෑ කියල කරෝල වාඩියකට දීල

මේ ත්රෙඩ් එක ස්ලෝව්.
අලුත් එකකට කාලේ හරි වගේ.
නැත්තන් ඩිලීට් කරයි ලොක්ක ඇවිත්
බඩගිනි මිනිහෝ.
මම යනවා කන්ඩ.
සයිබර් ඇටැක් එකක් ඇවිල්ල පුදුම කරදරයක්.
ඕව ගහන උන්ට බඩම පල.
බඩගිනි මිනිහෝ.
මම යනවා කන්ඩ.
සයිබර් ඇටැක් එකක් ඇවිල්ල පුදුම කරදරයක්.
ඕව ගහන උන්ට බඩම පල.
උපුලට අළුත් ත්රෙඩ් එකක් දාන්න බැරි ඇයි
ලොක්කට සංවාද 1 තාම වහන්න බැරි වුනේ ඇයි
මේවනෙ පස්න බොල
Thama 2i ne welawa...



Man eye kiuwane..kauruth ahuwe nane..
දෙකයි තමයි. උදේට පාන් පෙත්තක් කෑවේ.
කෑම ලිමිට් කෙරුව බඩේ ලෙඩේට![]()
WannaCrypt අහුවෙලා ද?
ඊයෙත් බතුයි කිරිහොදි කෑවේ රෑට![]()