එයාට 6000 ගහන්න තව කල් තියෙනව![]()
ඒවනම් බලං ඉන්නේ .අපි අද 3000 ගැහුවා දැක්කෙවත් නෑනෙ හොර පුසා
එයාට 6000 ගහන්න තව කල් තියෙනව![]()
කාගෙ ගෙදර නැති වුණත් රතු අයියගෙ ගෙදරනම් අද බෝතලයක් එක්ක මාලු ඇති![]()
කාපුවා වැය කරන්නත් එක්ක මහන්සි උනේ, නැත්නම් බඩ එනවනේ බිම ගෑවෙන්න![]()
Wassita da kikkita da....
එහෙනම් ඉතින් වෙන හොඳ ඒව අද තිබුණොත් තමයි ගන්න වෙන්නෙ.
ඇම්බුම් නෑ.
ආනමාලු වගේ එකක් තියෙන්නේ.
ඒවා නිකන් ළුණු වගේ
ඒවනම් බලං ඉන්නේ .අපි අද 3000 ගැහුවා දැක්කෙවත් නෑනෙ හොර පුසා

මක්කැයි කෑවා කීවෙ,
පුරුද්දට කුරු අයිස් එක 5මයි වදින්නෙ
මැස්සෝ තනකොල කන්නෙ නෑනෙ බන්, උන් , එකෝ ඕන නෑ



එක ගෙදර බාර් එකක්බ ඇති අනිවා

කාන්තාරයට වැස්සක් වැටුණ වගේ ද? එකපාරට අව්ව වැටිල වගේ කියල හිතුනෙ.



එයාට 6000 ගහන්න තව කල් තියෙනව![]()
ඉතින් කිරි වැස්සියන්ට තන්කොල නැතිව lasagna දෙන්ඩද කියන්නෙ ### කිරි එරෙන්න
ඒ උනාට මුකුත් කියන්න එපා මගේ මැස්සියන්ට![]()
Aththada ehenam heta idan eka welak dennam ko..
තව කඩයක් තියනවා ඉන්දියන් එකක්.
එකේ බලන්ඩ ඕනේ
අද හීන දකිනව වැඩිය වගේ.