~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය ඇස් අමතක වෙන්නනම්
    මගේ ඇස් පියවෙන්න වෙයි :lol::lol:

    අන්න..... මාලි අයියත් සින්දුව කාටහරි කියල තියනව වගේ...
    ඔන්ලයින් එක්කෙනාටනම් වෙන්ඩ බෑ. දැකලවත් නෑ කිවුවනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බැන්දයෙන් පස්සෙත් ගෑණිගෙ

    උබ කලින්දාපු කමෙන්ට් එක මතක නෑ.
    ඒක නිසා මුකුත් කියන්ඩ බෑ මේ පිළිබද.
    අපගේ බවලත් කනගාටුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත නැවතුන තැන ඔබ නවතිනවාද
    ඔබ නැවතුන තැන හිත නවතිනවාද

    ඔන්න ඕකයි තත්වේ

    පාක් එකක් නෙමෙයි වෙන්න ඇති :lol::lol:. එක්කො ඕක හිතක් ‍නෙමෙයි. නැත්තම් ඔය හිත ඔබේ නෙමෙයි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකත් හොඳයි ඒ වගේ එකක් තියෙන එක.

    අපෝ තියනව ඕනතරම්.
    පාරවල් අයිනේ මිනිස්සු කොමඩු තියාගෙන විකුනනවා.
    රතු.. පාටයි. ඩයි දාල වගේ නිකන්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පාක් එකක් නෙමෙයි වෙන්න ඇති :lol::lol:. එක්කො ඕක හිතක් ‍නෙමෙයි. නැත්තම් ඔය හිත ඔබේ නෙමෙයි

    මගේ කෙල්ල ඇගෙ කඩ්ඩ පොලිශ්
    අයියෝ ඇගෙ තාත්ත පොලිස්
    අම්මෝ ඇගෙ අම්ම ඇලිස්
    මාරු වෙයන්කෝ..වෙයන්

    ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩොප්පි නකින් ඩෝ..යමන්