~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්න..... මාලි අයියත් සින්දුව කාටහරි කියල තියනව වගේ...
    ඔන්ලයින් එක්කෙනාටනම් වෙන්ඩ බෑ. දැකලවත් නෑ කිවුවනේ

    දැන් මං කියපු සිංදුවක් ගැන ද කිවුවෙ? මම ද ඇස් දිහා බලන්න ගියෙ? :lol::lol:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් මං කියපු සිංදුවක් ගැන ද කිවුවෙ? මම ද ඇස් දිහා බලන්න ගියෙ? :lol::lol:

    ඉතින් ඕක මම කියපු සින්දුවක්යැ
    මම කිවුවේ ඔයත් කවදාහරි කාටහරි ඔය සින්දුව කියන්ඩ ඇති කියල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇමීබා ද කැට් කිලර්

    එහෙම නමක්වත් දාගන්න. නැත්තම් ඉතින් හීනවලදිත් වෙන්නෙ දැන් වෙන දේම තමයි. අඩුගානෙ නම හරි බලන්න බැරියෙ :rofl: