~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    අද රේඩියෝ තියනවනම් කවුරුහරි කෙනෙක් රැ 7ට කලින් මට පි.එම් දාන්න.කිරියට මන් එවෙන එක ශුවර් නැ දවල් කාලේ.පි.එම් එව්වොත් මට මේල් එක එවි:baffled::baffled:

    ela
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පයිතන් ඉගෙනගන්න මේක බැලුවද බං http://www.gurulk.com/python-programming-tutorials.php

    මම ඕක ඉස්සර බලලා තියෙනවා,

    ඔය මනුස්සයා කියන ඒව අහන් ඉන්න එපා වෙනවා, එකම සුලු සුලු දේවල් කියව කියවා ඉන්නවා,
    මට එපා වුනා, :(:nerd::(:nerd:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    මම ඕක ඉස්සර බලලා තියෙනවා,

    ඔය මනුස්සයා කියන ඒව අහන් ඉන්න එපා වෙනවා, එකම සුලු සුලු දේවල් කියව කියවා ඉන්නවා,
    මට එපා වුනා, :(:nerd::(:nerd:

    :baffled::baffled::baffled: ela
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    1)https://www.codecademy.com

    2) https://projecteuler.net/

    3) https://thenewboston.com/videos.php
    අපිට කුප්පි දාන්න ඉන්න අයියලා කීවේ ඔය උඩ තියෙන 1 එකෙන් ඉගෙන ගන්න කියලා,

    2 එකේ ගැටලු තියෙනවාලු ඒවා විසදන්නලු ,

    එහෙම තමා පිට කීවෙ,

    පයිතන් එහෙමනම් කොහෙන් ඉගෙන ගත්තත් එකයි, ජාව එහෙමත් දැනන් හිටියනම් හොදයි, c
    එහෙමත් ඕන වෙනවා කියලා කියනවා කට්ටිය, ආඩියුනෝ එකේ තියෙන්නෙ c වලට ආසන්න සමාන එකක්ලු, :nerd::nerd::nerd:

    මමනම් නිව් බොස්ටන් එකේත් බලනවා, kattiyaa kiyanavaa eekath hodhayi kiyalaa , තාම පටන් ගත්තා විතරයි ,
     
    ඇයි මොකෝ කරන්ඩද හිටියොත් :baffled:

    නිකං දැන ගන්න ඇහුවෙ ..
    Amoeba kiyala eka sailayak thiyena nondiyek nam innawa...

    අර හැන්ඩ්සම් බුවා නේද

    ow ai mokakda wenna ona ? ahata pen nathuwa idan sadde dan nathuwa dwi kandanayawat wela tawa ekek hadaganna balapan :P
    කණ්ඩනේ ඇණ හිටිල බං
     
    එල :P