අද රේඩියෝ තියනවනම් කවුරුහරි කෙනෙක් රැ 7ට කලින් මට පි.එම් දාන්න.කිරියට මන් එවෙන එක ශුවර් නැ දවල් කාලේ.පි.එම් එව්වොත් මට මේල් එක එවි![]()
චණ්ඩි ඉන්නවද මේකෙ?
චණ්ඩි ඉන්නවද මේකෙ?

කෝ මේ කෑගහන සද්දෙ ඇහුණට කාවවත් පේන්නෙ නෑනෙචණ්ඩි ඉන්නවද මේකෙ?

පයිතන් ඉගෙනගන්න මේක බැලුවද බං http://www.gurulk.com/python-programming-tutorials.php




mata tag ekkak ithuru karapallaඅලුත් නූලක් උපුල් මාම මැජික් එකක් කරලා දානවලු![]()

ඉතුරු කරන්න පුලුවනෑ, wවෙන එකෙක් ගන්නවානෙ එතකොටmata tag ekkak ithuru karapalla![]()


මම ඕක ඉස්සර බලලා තියෙනවා,
ඔය මනුස්සයා කියන ඒව අහන් ඉන්න එපා වෙනවා, එකම සුලු සුලු දේවල් කියව කියවා ඉන්නවා,
මට එපා වුනා,


ela


ඇයි මොකෝ කරන්ඩද හිටියොත්![]()
Amoeba kiyala eka sailayak thiyena nondiyek nam innawa...
කණ්ඩනේ ඇණ හිටිල බංow ai mokakda wenna ona ? ahata pen nathuwa idan sadde dan nathuwa dwi kandanayawat wela tawa ekek hadaganna balapan![]()
1)https://www.codecademy.com
2) https://projecteuler.net/
3) https://thenewboston.com/videos.php
අපිට කුප්පි දාන්න ඉන්න අයියලා කීවේ ඔය උඩ තියෙන 1 එකෙන් ඉගෙන ගන්න කියලා,
2 එකේ ගැටලු තියෙනවාලු ඒවා විසදන්නලු ,
එහෙම තමා පිට කීවෙ,
පයිතන් එහෙමනම් කොහෙන් ඉගෙන ගත්තත් එකයි, ජාව එහෙමත් දැනන් හිටියනම් හොදයි, c
එහෙමත් ඕන වෙනවා කියලා කියනවා කට්ටිය, ආඩියුනෝ එකේ තියෙන්නෙ c වලට ආසන්න සමාන එකක්ලු,
මමනම් නිව් බොස්ටන් එකේත් බලනවා, kattiyaa kiyanavaa eekath hodhayi kiyalaa , තාම පටන් ගත්තා විතරයි ,

මං ගාව ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂයක් නෑනේ....
![]()
නිකං දැන ගන්න ඇහුවෙ ..
අර හැන්ඩ්සම් බුවා නේද
wada nam gonsan kenek ge wage....