2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    උබ විතරයි බන් බය නැතිව ඉන්නේ...

    ඒ මට මේක අවුල් උනත් මන් කරන්න ඉන්න වැඩේට අවුලක් වෙන්නේ නැති හින්දා...:P ගොඩක් එවුන්ට එහෙම නෙවෙයි බන්...:rolleyes:
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ඒ කාලේ පාඩම් කලා නම් අද මේ වගෙ බය වෙන්න ඕනේ නෑනේ....

    අනේ හුකේ නන්නානේ...:baffled: පාඩම් කරනවා කියන එකයි ඕක ලියන එකයි තනිකර දෙකක්... උඹ ඕක කරාම තේරේයි සිද්දිය...:P
     
    ඒ මට මේක අවුල් උනත් මන් කරන්න ඉන්න වැඩේට අවුලක් වෙන්නේ නැති හින්දා...:P ගොඩක් එවුන්ට එහෙම නෙවෙයි බන්...:rolleyes:
    මට නම් ඔය අවුල තියනවා.වැඩ 2ක් වත් පාස් වෙන්න ඕනේ...
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    අනේ හුකේ නන්නානේ...:baffled: පාඩම් කරනවා කියන එකයි ඕක ලියන එකයි තනිකර දෙකක්... උඹ ඕක කරාම තේරේයි සිද්දිය...:P

    :lol: සිරාවට! Paper එක දැක්කාම පාඩම් කරපු එවත් අමතක වෙනවා බන්! :lol: