2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    anuraedirisinghe.jpg
    KATTIYA DANNAWANI>>>>>MU THAMAI DAN MAGE PARAMA HATHURA>>>>ULAMA:oo::oo::oo::oo::oo:
    fkanuraedirisinghej
    fkanuraedirisinghej
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඕන රෙද්දක් වෙච්ච දෙන් කියල resultz එන්න කලින් මම යනවා vga එක ගන්න

    එහෙනන් ගෙදරින් computer එක පොලොවෙ ගහන්න කලින් result එනවත් එක්කම vga එක ගලවලා ගනින්. Brand new නේ. හොද ගානකට විකුනලා සතියක් ජීවත්වෙන්න ඇති.:lol::lol::lol::lol:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    එහෙනන් ගෙදරින් computer එක පොලොවෙ ගහන්න කලින් result එනවත් එක්කම vga එක ගලවලා ගනින්. Brand new නේ. හොද ගානකට විකුනලා සතියක් ජීවත්වෙන්න ඇති.:lol::lol::lol::lol:

    මචා......රිසාල්ට් එන්නද කොහේදෝ......වෙබ් එකට යන්න දෙන්නේ නෑ...අප් ඩේට් කරනවාද දන්නේ නෑ......උබලට වෙබ් එක පෙන්නවාද?:(:(:(:(:(
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Me para mata liyanna bari wuna... Unak hadila hospital eke hitiye... kohomawunth
    man paper tika Gedaradi karala baluwa... chemistry chuttak amarui..
    anith ewa mata hugak lesi wuna karanna.
    karanam bio,phy walata B ho C shuwar..

    Eth........

    saneepa wela ena kota exam patan aran dawas 3k gewila iwarai..
    Eka mage welawa wennathi...:(:(:(

    E hinda mata no result...thamai....

    :(:(:(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Me para mata liyanna bari wuna... Unak hadila hospital eke hitiye... kohomawunth
    man paper tika Gedaradi karala baluwa... chemistry chuttak amarui..
    anith ewa mata hugak lesi wuna karanna.
    karanam bio,phy walata B ho C shuwar..

    Eth........

    saneepa wela ena kota exam patan aran dawas 3k gewila iwarai..
    Eka mage welawa wennathi...:(:(:(

    E hinda mata no result...thamai....

    :(:(:(

    uba matara da? maath matara rahula college maths kale
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මචා......රිසාල්ට් එන්නද කොහේදෝ......වෙබ් එකට යන්න දෙන්නේ නෑ...අප් ඩේට් කරනවාද දන්නේ නෑ......උබලට වෙබ් එක පෙන්නවාද?:(:(:(:(:(
    ඔය මගුල ඊයෙ ඉදන් ඔහොමයි....