2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අද හවස results එන්න ලං වෙලා Elakiri Radio Special show එකක් තියෙනවා මගෙන්. කට්ටියටම එකතු වෙන්න කියල ආරාධනා කරනවා.:dull::dull:

    A/L Results show with BC_Dilum:D:D:D
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    අද හවස results එන්න ලං වෙලා Elakiri Radio Special show එකක් තියෙනවා මගෙන්. කට්ටියටම එකතු වෙන්න කියල ආරාධනා කරනවා.:dull::dull:

    A/L Results show with BC_Dilum:D:D:D

    ඇත්තට එකක් කරපන් බන්ස්! :D
    හොද සිංදු ටිකකුත් දාපන් ( විරහා ) දුක වැඩි වෙලා යන්න! :dull:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    12n passe ey..hema ekema kiwwa ne RuZZoooo

    ඒ උනාට කියන්න බෑ බං ..... පහුගිය ටිකේ අහපු ගල් පැලෙන බොරු එක්ක බැලුවම මේක මොකද්ද:lol::oo::growl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අද නම් මම හිතන්නෙ නට්ටෙටම ශුවර් ඇති! :rofl:
    ගොඩක් අය කියනවා අද රිලිස් වෙයි කියලා! :baffled:
    ou machan...ada hama news paper ekakama wage thiyenawa.....e kiyanne aniwa results ei
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    kohoma hari ikmanata results balaganna thibboth athi.......uba dawal weddi thread eka dapan macho......mama full sup eka denawa
    Ok sure :D Dialog parkku unoth thamai eke wadak tiyenne :nerd:
    අද මුළු දවසම මම online .වෙන කව්ද ඉන්නේ?:):):)
    මං ඉන්නවා ;)
    අද නම් මම හිතන්නෙ නට්ටෙටම ශුවර් ඇති! :rofl:
    ගොඩක් අය කියනවා අද රිලිස් වෙයි කියලා! :baffled:
    :dull:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඇත්තට එකක් කරපන් බන්ස්! :D
    හොද සිංදු ටිකකුත් දාපන් ( විරහා ) දුක වැඩි වෙලා යන්න! :dull:
    aniwa show ekak karanawa ada hawasa 3 withara idala.......kattiyama ekathu wela party danawa nam damu....adanawa nam adamu:oo::oo::oo: