අද හවස results එන්න ලං වෙලා Elakiri Radio Special show එකක් තියෙනවා මගෙන්. කට්ටියටම එකතු වෙන්න කියල ආරාධනා කරනවා.



A/L Results show with BC_Dilum










උන් නේද 4වෙනිදත් results release කරේ![]()


ado ehema kiyanna epa ban.......ada nam sure enawa.......hama news paper ekakama thiyenawa neඔය කිව්වට අදත් එන නොඑන එක ශුවර් කරන්න බෑ වගේ.
අද හවස results එන්න ලං වෙලා Elakiri Radio Special show එකක් තියෙනවා මගෙන්. කට්ටියටම එකතු වෙන්න කියල ආරාධනා කරනවා.
A/L Results show with BC_Dilum


12n passe ey..hema ekema kiwwa ne RuZZoooo



ou machan...ada hama news paper ekakama wage thiyenawa.....e kiyanne aniwa results eiඅද නම් මම හිතන්නෙ නට්ටෙටම ශුවර් ඇති!
ගොඩක් අය කියනවා අද රිලිස් වෙයි කියලා!![]()
ඔය කිව්වට අදත් එන නොඑන එක ශුවර් කරන්න බෑ වගේ.


Ok surekohoma hari ikmanata results balaganna thibboth athi.......uba dawal weddi thread eka dapan macho......mama full sup eka denawa
Dialog parkku unoth thamai eke wadak tiyenne 
මං ඉන්නවාඅද මුළු දවසම මම online .වෙන කව්ද ඉන්නේ?![]()

අද නම් මම හිතන්නෙ නට්ටෙටම ශුවර් ඇති!
ගොඩක් අය කියනවා අද රිලිස් වෙයි කියලා!![]()

අද නම් මම හිතන්නෙ නට්ටෙටම ශුවර් ඇති!
ගොඩක් අය කියනවා අද රිලිස් වෙයි කියලා!![]()

aniwa show ekak karanawa ada hawasa 3 withara idala.......kattiyama ekathu wela party danawa nam damu....adanawa nam adamuඇත්තට එකක් කරපන් බන්ස්!
හොද සිංදු ටිකකුත් දාපන් ( විරහා ) දුක වැඩි වෙලා යන්න!![]()



mata thawama uba kiyana de hariyata therenne naOk sureDialog parkku unoth thamai eke wadak tiyenne
![]()


......eth ikmanata results balanna thiyenawa nam echcharai

ou machan...ada hama news paper ekakama wage thiyenawa.....e kiyanne aniwa results ei
ඔව් බන්! එ කියන්නෙ අද තමා දවස!

අද අනිවා එනවා මචන්... දිවයින, Adaderana, තව FM වලත් කියලා තියෙනවා...![]()
එහෙනම් මාසෙකට විතර අතුරුදහන් වෙන්න වෙලාව ඇවිත්! 
අද තමය් දවස අපි ආයේ ගෙදර ඉන්නවද නැද්ද කියල තීරණය කරන.ඔව් බන්! එ කියන්නෙ අද තමා දවස!
![]()
![]()
aniwa show ekak karanawa ada hawasa 3 withara idala.......kattiyama ekathu wela party danawa nam damu....adanawa nam adamu![]()
ou ou kattiyama set wemu.......demu ada show ekak adenna.......එළ! එහෙනම් කරමු එකක්! දුක නම් දුක! සැප නම් සැප ඔන එකක් වෙන්න කියලා!
thawama natho.........result awillaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
da?![]()




