2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    afffa ada out wenawada mama nam kare 2009 apith baya una ban apith liwue na baya novi idahan oka ikmanata ena thramata hodai natnam enakan baye inna epai GUd Luck Guys:D:D
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    අද මුළු දවසම මම online .වෙන කව්ද ඉන්නේ?:):):)


    මමත් ඉන්නව මචන්.සෙට් එකම අද ඔන්ලයින් ඉඳී වගේ.සමහර විට අද විතරයි ද දන්නෙ නැහැ ඔන්ලයින් ඉන්න වෙන්නේ.:oo::oo::oo::(:(
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මමත් ඉන්නව මචන්.සෙට් එකම අද ඔන්ලයින් ඉඳී වගේ.සමහර විට අද විතරයි ද දන්නෙ නැහැ ඔන්ලයින් ඉන්න වෙන්නේ.:oo::oo::oo::(:(
    ඔව් මචන් online ඉන්න අන්තිම දවසද දන්නේ නැති හින්ද අද දවසම online .:(:(:(
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    අපෝ එපා බන් තව මාසයක් විතර යයි ඊට පස්සේ රිසල්ස් එන්න.
    දෑන්නම් හොදටම ඈති බලන් හිටියා......


    අඩෝ උඹ හෙන සික් එකේ ද ඉන්නෙ රිසල්ට්ස් එනකම්???:angry::P:frown:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    results අයිතිකාරයෝ නෙමෙයි, ගෙදර කට්ටියයි නෑදෑයො ටික තමයි බන් සික් එකේ ඉන්නේ.:growl::growl:
    ou ban mata th dan gedarata call enawa........mala karadare.........kattiyama ahanawa putha ge result enawa neda?? kiya kiya:frown::frown::frown: