2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඔව් හරි දැන් සමහර දේවල් වැටහෙනවා
නැහැ මචං සෙකන්ඩ් ශයි කරන්නෙ නෑ මම ස්ලිට් යනවා


eeka oyage kamaththa, ekama deyayi thiyenne..karana de kapa wela uparemen karanna.....mokada gagakata basooth ekko egoda ehema nathinum megoda...aye maddaka inna behene! Good luck :)
 

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia

    Hu......k kyanawa..:growl::growl::angry:
    Ane bn doenets1 wadath na.. :no::no:Ane mama iwaraiiiii..:(:(
    Gedarata muna dena eka thamai lokuma awla..:(:(
    Ane bn mama monawa karanada??
    Ane mama Marilawath yanawanam...:oo::oo:

    Doenets එක ගිය සතියෙත් වැඩ කරන්නේ නැතුව ගියා බන්.... අනික Friday වගෙ දවසක Results out කරනවා අඩුයි... එච්චර බය වෙන්න එපා...
     
    • Like
    Reactions: maxxaa

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    result heta wage enawa nam patta ne... :P

    මගුලක් කියනවා.......
    උඹ කියන්නේ අද වගේ හෙටත් මේ වගේ වේලෙන්න කියලද?

    අද තරන් මම කවදාවත් බය වුනේ නෑ