2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

RAT 16F88

Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    ya ya......................
    me thrend eka kiyawana me sare A/L liyapu nathi samahara kastiyata api nikan jokerla wenawa...................
    cool homey, check out maa age on my profile I too wrote A/L this year
    THIS thread just brings us some relief that's all
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අපිත් ඔහොම හිතුව බන් කාලයක් ඒත් දැන් හිතෙනවා බී එක ඒ එකක් නොවුනෙ ඇයි කියලා

    ඉගන ගන්න කොට කරපු පිස්සු වැඩ එහෙම ඔගොල්ලොන්ට විභාගෙ ලියනකොට මතක් වෙන්න ඇති නේද
    2009 කොමස් කරේ මම මට නම් ගිණුම්කරණ පේපර් එක ලියනකොට මතක් උනා ගොඩක් දේවල් අම්මො

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.

    මේපාර අපිටත් එච්චරයි..... මේක පොදු ධර්මතාවයක් වගේ.........................
     
    Gomida

    Active member
  • Dec 6, 2006
    3,609
    23
    38
    36
    World.Sri_Lanka
    2nd shy kattiya Ara IP eken (http://125.214.169.106/) site ekata gihin "A/L 2009 Results" eka yatathey parana number eka gahala balanna, wada karanne naa. = database is being updated.

    And they have disabled DNS on purpose. they have set the last three digits to 105. correct one is 106 ne. (command prompt ping tells ya its 125.214.169.105 but the correct one is 125.214.169.106 :D - just old school work :D)
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    onna mama th awa kattiya ekka chat ekak danna. ko ape Elakiri A/L karapu kollo tika

    kastiya okkoma diss miss ne.....................
    nidi wage.....................
    mamath yanwa nidaganna...............
    aye kawada niyaganna hambeida dann na...............

    Good Night Machan

    Heta ude hambemu.............................
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    අනේ අම්මෝ මේ පාර ගිනුම්කරනය ප්‍රශ්න පත්‍රය හදපු එකාව මට මැවෙනවා...!!!!!!!!!!:growl::growl::growl::growl:
     
    nipuna777

    Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    kastiya okkoma diss miss ne.....................
    nidi wage.....................
    mamath yanwa nidaganna...............
    aye kawada niyaganna hambeida dann na...............

    Good Night Machan

    Heta ude hambemu.............................

    nidi koheda ban. Danui nagitte :D
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    kastiya okkoma diss miss ne.....................
    nidi wage.....................
    mamath yanwa nidaganna...............
    aye kawada niyaganna hambeida dann na...............

    Good Night Machan

    Heta ude hambemu.............................
    ela macho.....heta udeta chat eka damu ko.