2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ

    අපිත් ඔහොම හිතුව බන් කාලයක් ඒත් දැන් හිතෙනවා බී එක ඒ එකක් නොවුනෙ ඇයි කියලා

    ඉගන ගන්න කොට කරපු පිස්සු වැඩ එහෙම ඔගොල්ලොන්ට විභාගෙ ලියනකොට මතක් වෙන්න ඇති නේද
    2009 කොමස් කරේ මම මට නම් ගිණුම්කරණ පේපර් එක ලියනකොට මතක් උනා ගොඩක් දේවල් අම්මො

    :lol: හක හක! ආයෙත් අහලා! :baffled: පිස්සු කෙලියෙ ඇයි කියලා තමයි වැඩියෙන්ම මතක් උනෙ! :P :rofl:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    e paper eka godak amarui kiyala mage yaluwoth kiwwa. mama nam maths ban kale. apita okkoma amarui ne:D:D

    මගෙත් මැත්ස් කරපු යලුවො කිව්වා අමාරුයි කියල! :D එත් සමහර අය කිව්වෙ ලෙසියි එත් වෙලාව මදි කියලා උත්තර ලියන්න! :baffled:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මගෙත් මැත්ස් කරපු යලුවො කිව්වා අමාරුයි කියල! :D එත් සමහර අය කිව්වෙ ලෙසියි එත් වෙලාව මදි කියලා උත්තර ලියන්න! :baffled:
    welawa madi case eka thamai ban thiyenne. e welawe race ekak duwanawa wage liyanna one. ammo mathak weddith baya hithenawa liwwa widiha
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මගෙත් මැත්ස් කරපු යලුවො කිව්වා අමාරුයි කියල! :D එත් සමහර අය කිව්වෙ ලෙසියි එත් වෙලාව මදි කියලා උත්තර ලියන්න! :baffled:

    Matanam welawa wadith una..:rofl::rofl: Mama paper1 thiyagena monawa karannada kyala hithagena hitiye bn..:oo::oo: Mama paper1 thiyena prashna okkoma aye liyana kole liwwa bn..:baffled::baffled: matanam budungema saranai..:(:(
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    welawa madi case eka thamai ban thiyenne. e welawe race ekak duwanawa wage liyanna one. ammo mathak weddith baya hithenawa liwwa widiha
    :dull: එත් බන් ප්‍රශ්නෙ කියන්නෙ කොච්චර අමාරු උනත් exam පාස් වෙන කට්ටියකුත් ඉන්නවා! :nerd: පුදුම හිතෛන්නෙ එකනෙ බන්! කොහොම ලියනවද කියලා! :oo:

    Matanam welawa wadith una..:rofl::rofl: Mama paper1 thiyagena monawa karannada kyala hithagena hitiye bn..:oo::oo: Mama paper1 thiyena prashna okkoma aye liyana kole liwwa bn..:baffled::baffled: matanam budungema saranai..:(:(

    එච්චර හිතන්න එපා බන්! ඔන තරම් අය ඉන්නෙ A/L නොකර හොදට! :rolleyes:
    හැමොටම පාස් වෙන්නත් බැනෙ! :dull:
    මොකක් හරි වෙයිනෙ බන්! :D
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    එහෙනන් කස්ටියටම Good Morning කියලා මාත් සෙට් වෙනවා.
    ඊයෙ දවස බයවෙලාම ගෙවිල ගියා. මේ මගුල අදත් නැති පාටයි නේද?
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එහෙනන් කස්ටියටම Good Morning කියලා මාත් සෙට් වෙනවා.
    ඊයෙ දවස බයවෙලාම ගෙවිල ගියා. මේ මගුල අදත් නැති පාටයි නේද?
    waren waren result enakan podi fun ekak ganna.wena karanna deyak wath nane