2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :lol::lol:
    උඹලට පොඩි ආතල් එකක් දෙන්නත් එපයි ... මට මතක් වෙනව අපි A/L කරල results එනකන් කාපු ආතල් ටික :baffled:

    අපිත් එහෙම තමයි බං ...... මරුම ආතල් ටිකක් ගත්තෙ මේ මාස 3 ..... ඒත් අද හෙට:baffled: ....අම්මියෝඕඕඕව්ව්ව් .......

    ගතපුවා කටින් එලියට දාන්න වෙන්නෙ:baffled:

    ada dawasama online inna thamai machan hithagena inne. eth heta result enawa nam heta dawasama online innawa..........ada ba wage.......

    එල එල ..... ගෙදරින් ලැප පොලවෙ නොගැහුවොත් අනිවා මාත් මෙතෙන්ට ඇවිල්ලා රිසල්ට්ස් කියලා යන්නෙ
     
    marasinghe984

    Member
    Jul 12, 2008
    887
    19
    0
    Near Kurunagala
    අපිත් එහෙම තමයි බං ...... මරුම ආතල් ටිකක් ගත්තෙ මේ මාස 3 ..... ඒත් අද හෙට:baffled: ....අම්මියෝඕඕඕව්ව්ව් .......

    ගතපුවා කටින් එලියට දාන්න වෙන්නෙ:baffled:
    [/SIZE]

    එල එල ..... ගෙදරින් ලැප පොලවෙ නොගැහුවොත් අනිවා මාත් මෙතෙන්ට ඇවිල්ලා රිසල්ට්ස් කියලා යන්නෙ

    loku kalla mata ewpan
    ado mama nikmata unata call ekak dunna line busy
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එල එල ..... ගෙදරින් ලැප පොලවෙ නොගැහුවොත් අනිවා මාත් මෙතෙන්ට ඇවිල්ලා රිසල්ට්ස් කියලා යන්නෙ
    mama th methana result eka kiyala thamai yanne macho.......aniwa
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,668
    113
    නොපෙනෙන මානයේ
    අපිත් එහෙම තමයි බං ...... මරුම ආතල් ටිකක් ගත්තෙ මේ මාස 3 ..... ඒත් අද හෙට:baffled: ....අම්මියෝඕඕඕව්ව්ව් .......

    ගතපුවා කටින් එලියට දාන්න වෙන්නෙ:baffled:

    ට්‍රස්ට් මී ... ආයෙ ඔය වගේ කාලයක් එන්නෙ නෑ යාළුවො එක්ක සෙට් වෙලා ආතල් ගන්න පුළුවන් :no:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    loku kalla mata ewpan
    ado mama nikmata unata call ekak dunna line busy

    :lol::lol:.... රිසල්ට් එනකං මග බලාගෙන ඉන්න උන් කෝල් කර කර වද දෙනවා ඇති

    ට්‍රස්ට් මී ... ආයෙ ඔය වගේ කාලයක් එන්නෙ නෑ යාළුවො එක්ක සෙට් වෙලා ආතල් ගන්න පුළුවන් :no:

    ඔව් උඹ හරි .....අපේ සමහරු බැන්ක්ස් වලට යන්න හිතාගෙන ඉන්නවා සමහරු එක එක කෝස් වලට යනවා ......අන්තිම සෙට් විලි තමයි

    mama th methana result eka kiyala thamai yanne macho.......aniwa

    11.gif